වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තුමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා කොළඹ මාලිගාවත්තේ ප්‍රධාන කාර්යාලයයේදී වැඩ භාරගත්තේය.
පරිපාලන සේවයේ ජේෂ්ඨයකු වන චන්ද්‍රකිර්ති මහතා මීට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලයයේ ලේකම්වරයා විය. සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම, ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිරි සිරිසේන ඇතුළු චන්ද්‍රකිර්ති මහතාගේ සමකාලීන පරිපාලන නිලධරයෝ ද එහි වුහ.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෙරළ රකින්න කැපවෙයි