IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘වෙරළ කන ගල් වැටිය එපා‘

උණවටුණේ වෙරළ සේදීයාමට හේතුවී ඇති ගල් බැම්ම ඉවත්කැර දෙන ලෙස ඉල්ලා උණවටුන ගම්වැසියෝ සහ සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෝ අද (15) වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගාල්ල කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.

උණවටුන සංචාරක ව්‍යාපාරය සුරැකීමේ සංවිධානය  2013 දෙසැම්බරයේදී  එහි වැඩ අවසන් කිරීමෙන් පසු  මෝසම් සුළං සමග පැමිණි වාරකන් කාලයේ දී  වෙරළ විනාශ වූ බව ගැමියෝ කියති.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මංගලිකා ජයවර්ධන මහත්මිය පවසන්නේ ගල්වැටියේ ස්ථාන කිහිපයකින් ගල් ඉවත්කිරීමට කඩිනනමින් කටයුතු කරන බවයි.එතෙක් වෙරළ සේදී ගිය තැන්හි වැලි පිරැවීමට යයි.

P1040481 P1040500 P1040502



අදහස් (0)

‘වෙරළ කන ගල් වැටිය එපා‘

චන්ද්‍රා Monday, 15 September 2014 05:32 PM

නමුත් සිදුවුණ අලාබය පියවන්නේ කවුද? මෙම වැටියට කොපමණ රජයේ මුදල් වැයවී ඇද්ද? (නි)

:       0       0

මලීන් Tuesday, 16 September 2014 12:17 AM

එහෙම තමයි තමන්ගේ ගමට ආදරයක් ඇති මිනිස්සු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site