IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වෙරළාරක්ෂකයෝ 45 ක් අල්ලති

දෙසතියකට පෙර වෙන්නප්පුවෙන්  ඕස්ටේ‍්‍රලියාව බලා යමින් සිටි 45 දෙනකු බේරුවලින් ඔබ්බට මුහුදෙන් අත්අඩංගුවට ගෙන බේරුවල පොලිසියට බාරදුන් බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කොමදෝරු චන්දන බුලේගොඩ ආරච්චි කියයි. බෝට්ටු දෙකකින් වෙන්නප්පුවෙන් ගිය එම පිරිස එක් බෝට්ටුවකට මාරුවී යද්දී මුහුද රළුවීම නිසා ආපසු හැරී ඇති බවත් ඔවුන් ත‍්‍රිකුණාමලය, මුලතිව් හා කිලිනොච්චි පදිංචිකරුවන් බවත්  බුලේගොඩ ආරච්චි මහතා පවසයි.



අදහස් (0)

වෙරළාරක්ෂකයෝ 45 ක් අල්ලති

සිල්වා Friday, 02 November 2012 05:34 PM

ලංකාවේ රස්සාවක් කරලා දියුණු වෙන්න නම් දේශපාලන සම්බන්ධකම් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

සෑම් Friday, 02 November 2012 10:43 AM

දුප්පත් කව්රුත් ආසයි හොඳ ජීවිතයක් ගතකරන්න යුරෝපීය රටකට ගිහින්.... එයාල එහේ යන්නේ ඇත්තම තත්වය නොදැන.... එයාල ගැන අපි මීටවඩා අනුකම්පාවෙන් බැලිය යුතුයි... ඕස්ටේ‍්‍රලියා සිහින මුහුදු රැල්ලට... කියල ඒ මිනිස්සුන්ට වැරදුනු වෙලාවට හිනා වෙන්න බොහොම නරකයි....(ස)

:       0       0

ප්‍රියා Friday, 02 November 2012 10:57 AM

ඇයි වෙරළ ආරක්ෂකයෝ හොරෙන් පැනලා ගියේ??? (ස)

:       0       0

කීර්ති Friday, 02 November 2012 11:31 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මෙපමණ ආශ්චර්යවත් රටක් දාලා ඇයි මිනිස්සු වෙන රට වලට යන්නේ? (නි)

:       0       0

ගයාන් Friday, 02 November 2012 06:45 PM

පව් අහිංසක මිනිස්සු

:       0       0

අශෝක Friday, 02 November 2012 12:28 PM

රට මෙච්චර දියුණු නම්....ජීවිතය ගැන වත් නොහිතා මිනිස්සු රට පනින්නේ ඇයි (ස)

:       0       0

සමීර Friday, 02 November 2012 01:15 PM

මේ රටේ සාමාන්‍ය මිනිහෙකුට, පවිලකට ජීවත් වෙන්න අවශ්‍ය නීතිය හා සාමය මෙන්ම සාදාරණත්වය ඇති කරපු දිනකට මෙහෙම යන එක වැරදියි.. ඒත් දැනට නම් යන අය ගැන වරදක් කියන්න අමාරුයි.. සෑම් මම හිතන්නේ ඔයාට කොන්ටිනන්ට් එක මාරු වෙලා.. (ස)

:       0       0

වීරවංශ Friday, 02 November 2012 01:48 PM

ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් (ස)

:       0       0

සිල්වා Friday, 02 November 2012 02:06 PM

රට සංවර්ධනව වුණාට පමණක් මදි. රටේ ජීවත් වෙන්න හොද වාතාවරණයකුත් අවශ්‍යයි (නි)

:       0       0

ෂිෆා Friday, 02 November 2012 04:50 PM

වෙන්නප්පුවේ සිට බේරුවලට යන්න සති දෙකක් නම්, ඕස්ට්‍රේලියාවට? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 91 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 890 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site