(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
වෙරළබඩ නිව් හැම් චතුරස්‍රය වෙළඳසැලක් ඉදිරිපිටදී කුකුල් මස් ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් පුද්ගලයෙක් බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය ප්‍රවාහනයට කිරීමට යොදා ගත් ත්‍රී රෝද රථයද සැකකරුගේ නිවසේ තිබී සොයාගෙන ඇත.
එම අපරාධය සිදුකිරීම සඳහා යතුරුපැදිය ලබාදීම අපරාධය සඳහා භාවිතා කළ ගිනි අවිය සේදවත්ත ප්‍රදේශයේ සිට මහාවත්ත ප්‍රදේශයට ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කිරීම ,සැකකරු විසින් සිදුකර ඇති බව පොලිසියේ සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 15 පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයෙකි.
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙරළබඩ වෙඩි තැබීමේ සිද්ධියේ තවත් අයෙක් මාට්ටු