එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවෙන් කර ඇති යෝජනාවට එරෙහි විය යුතු බවත් ඒ ගැන පාර්ලිමේන්තුව දිනක විවාදයක් පවත්වන්නැයි කතානායකවරයාට යෝජනාවක් බාරදුන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කියයි.
ලබන අඟහරුවාදායින් (22) ඇරඹෙන පාර්ලිමේන්තු සතියේ දිනෙක මෙම යෝජනාව විවාදයට ගන්නැයි ද ඔහු ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වීරවංශ විවාදයක් ඉල්ලයි
කුමා Sunday, 20 September 2015 02:07 PM
ඔහු සැමදා රටේ ඒකීයභාවය වෙනුවෙන් පෙනී සිටියා ..මහින්ද සමඟ බැරිනම් සජිත් සමඟ නැගිටින්න... (ම) .
චන්න බුවනක Sunday, 20 September 2015 02:57 PM
කතා කොර කොර ඉඳල වැඩක් නැහැ. රටට යහපත් වැඩක් කරන්නකෝ (ම).
සිල්වා Sunday, 20 September 2015 03:20 PM
අනේ මෙයාගේ කයිවාරු ර (ම)
විජයබාහු Monday, 21 September 2015 08:56 AM
විපක්ෂයත් මංකොල්ල කාල තියන එකේ අඩු තරමින් මේ මනුස්සයවත් ඉන්න එක ලොකු දෙයක් (හේ)
කිත්සිරි Sunday, 20 September 2015 04:47 PM
අප වෙනුවෙන් දිවිදුන් සොල්දාදුවන් පාවාලා දෙන්න බැහැ. ඉතින් පාර්ලිමේන්තුවේ අනිත් අය මේ ගැන මොනවද හිතන්නේ කියලා අපි දැනගන්න ආසයි.(ම)
සිතුමි Sunday, 20 September 2015 04:56 PM
එක් කෙනෙක් හරි මේ විදියට පාර්ලිමේන්තුවේ ඉන්න එක ලොකු දෙයක්. (ම)
සෑම් Sunday, 20 September 2015 08:32 AM
අනේ දැන්වත් නිදහස් වෙලා ඉන්නකෝ නොදන්නා දේවල් වලට හොට නොදා(ම)
ද සිල්වා Sunday, 20 September 2015 08:37 AM
දැන් එයා කිව්වේ විදුලි පුටුවේ වාඩි වෙනවා කියලා (ම)
රොහාන් විරකෝන් Sunday, 20 September 2015 09:04 AM
පාර්ලිමේන්තුවේ අයට විවාදයක් තිබිය යුතුය.(ම)
ධම්ම Sunday, 20 September 2015 09:39 AM
හැමදේටම 'යස් සර්' කියනවාට වඩා හොඳයි මේ ගැන පාර්ලිමේන්තුවේ සියලුදෙනාම සාකච්ජා කරන එක.(ම)
ප්‍රංශයේ - සුජිව Sunday, 20 September 2015 10:01 AM
ඔබතුමාට ජයපිට ජය ලැබේවා ඔබගේ සියලු දේ සාර්ථක වේවා !!(ම)
චතුර Sunday, 20 September 2015 12:07 PM
ඔය හැමදේටම අත උස්සන බහුතරයකට වැඩිය මට නම් විමල් හොඳයි. (නි)
මොහොමඩ් Sunday, 20 September 2015 12:55 PM
ඔබතුමාට ජයවේවා! කතාකරන්න ඉන්නේ ඔබතුමා විතරයි (නි)