IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වරල්ල තේ කිලෝවෙන් වාර්තාවක් තියයි

වරල්ල  යෝල්ටා තේ කම්හල මැයි 20,21  වෙන්දේසියට ඉදිරිපත් කළ එෆ් බී ඕ පී එෆ්  -  එක්ස්  එස් පී  වර්ගයට අයත් තේ කිලෝවකට ඉතිහාසයේ වැඩිම මිලක්  ලබා ගැනීමට හැකි වු බවත් කිලෝවක්  රුපියල් 5850 අලෙවි වු බවත් තේ කම්හලේ නව පාලන අධිකාරී ශිරාන් ගුණවර්ධන මහතා පැවසීය.

 මෙම තේ තොගය  සිලෝන් ටී  බ්‍රෝකර් සමාගමෙන්  වෙන්දේසියට  ඉදිරිපත් කළේය.අක්බාර් බ්‍රදර්  සමාගම  එම තේ මිලට ගත්තේය.

යෝල්ටා  තේ කම්හලේ  නව අධිකාරී  ගුණවර්ධන මහතා පැවසුයේ ප්‍රදේශයේ තේ දළු  සහ ආයතනයේ තේ නිෂ්පාදන  අංශය හා සේවක මණ්ඩලයේ උනන්දුව මත මෙම ජයග්‍රණය කරා යොමු වු බවයි.

 



අදහස් (0)

වරල්ල තේ කිලෝවෙන් වාර්තාවක් තියයි

ලසන්ත Monday, 09 June 2014 09:54 AM

අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

හේමපාල ලියනගේ Sunday, 08 June 2014 07:59 PM

වසා දමන ලද තේ කම්හල් බද්දට ගන්නා පිරිස් ඒ අවට ප්‍රදේශවල ඇති තේ කම්හල් වලින් කසල තේ රැගෙන විත් කරනු ලබන හොර තේ කොළ ජාවාරම් වැළකෙන්නේ නම් අපේ රටේ හොද තේ කොළ වලට මීටත්වඩා ඉහළ මිලක් ලැබෙනු ඇති. (දී)

:       0       0

ලියෝ තෙ ෆැක්ටරි Monday, 09 June 2014 12:57 PM

ඔබ ආයතනය ලද ජයග්‍රහණයට අපේ උණුසුම් සුබ පැතුම්......! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site