IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වර්ල්ඩ් විෂන් ප්‍රජා සත්කාරයක

වර්ල්ඩ් විෂන් ලංකා ආයතනයේ ලුණුගල කාර්යාලයේ අනුග්‍රහය ඇතිව මඩොල්සිම ප්‍රදේශයේ පාසල්වලින් තෝරා ගත් දෙමළ සහ සිංහල සිසු සිසුවියන් පිරිසකට ප්‍රථාමාධාර, සෞඛ්‍ය, නායකත්වය, විශ්වාසනීයත්වය ගොඩනැගීමේ නේවාසික පුහුණු කඳවුරක් බණ්ඩාරවෙල ධර්මායතනයේදී පැවැත්විණි.

ව්‍යාපෘතියේ නායකත්වය ගෙන කටයුතු කළේ කළමනාකාර ජයන්ත ප්‍රනාන්දු, වැඩසටහන් සම්බන්ධීකාරක සෑම් ගෝවින්දරාජා යන මහත්වරුන්ය.

බදුල්ල ඇඩ් ෆස්ඩ් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු උපදේශක ඒ.ඩී.වික්ටර්, ඒ.අයි.ඩබ්.නිලුෆරා, භානුක සමරසිංහ යන මහත්ම මහත්මීහු වැඩසටහන මෙහෙයවූහ.

worldvision_20159720150829_092700 worldvision_20159720150829_2015972092700

 



අදහස් (2)

වර්ල්ඩ් විෂන් ප්‍රජා සත්කාරයක

සුගත් Monday, 07 September 2015 08:27 AM

ප්‍රථමාධාර ඉස්සෙල්ල දීල ඊට පස්සේ තමයි දෙවියන් වහන්සේ ගේ ආගමට එන්න කියන්නේ ලංකවේ පිටිසර පළාත් වලට වෙලා ප්‍රජා සත්කාර කියලා කරන්නේ එක තමයි (ම)

:       2       0

නදීකා චාන්දනී Tuesday, 28 January 2025 12:02 PM

ඇත්තටම නැති බැරි මිනිස්සු වෙනුවෙන් කරන මහඟු සේවයක්...හදවතින්ම ස්තූතියි....තවත් දුෂ්කර පළාත් ඉලක්ක කරගෙන මේ වැඩසටහන් කරන්න..ශක්තිය ලැබේවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site