IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වරායේ සිරවී තිබූ කිරිපිටි තොගය ඇප මත නිදහස්

(යොහාන් භාසුර)

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් නිදහස් කිරීමට අනුමැතිය නොලැබීම නිසා වරායේ සිරවී තිබූ කිරිපිටි කිලෝග්‍රැම් ලක්‍ෂ 4 රුපියල් මිලියන 118 ක බැංකු ඇපකරයක් මත නිදහස් කරගත් බව පියෝඩේල් කිරිපිටි සමාගමේ සභාපති ආචාර්ය ලක්‍ෂ්මන් විජේසූරිය මහතා පැවසීය.

එම කිරිපිටි තොගය නිදහස් කර නොගත්තේ නම් නරක් වීමේ අවධානමක් තිබූ බවත් එසේ වූයේ නම් රුපියල් මිලියන 600 ක් පාඩුක් දැරීමට සිදුවන බවත් ඒ මහතා කීය.



අදහස් (1)

වරායේ සිරවී තිබූ කිරිපිටි තොගය ඇප මත නිදහස්

චන්දන Monday, 12 December 2022 12:17 PM

මේවා හෙට, අනිද්දා නැවුම් කිරිවලින් හැදුවා කියලා යෝගට්, කිරිවෙලා එයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site