කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම්දීම සඳහා අභියාචනාධිකරණය ලබන ජූනි 15 තෙක් කල් දීමට අද (29) තීන්දු කළේය.
වරාය නගර ව්‍යාපාතියෙන් පරිසරයට බලපෑම් එල්ලවන බව කියමින් පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා හමුවේ අද කැඳවිණි.
නීතිපති ඉල්ලා සිටියේ එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන අධිකරණයට කරුණු දැක්වීමට කල් දෙන ලෙසය.
පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනුකළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ආයෝජන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා, වරාය අධිකාරිය හා නීතිපතිවරයා නම් කරනු ලැබ සිටියි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වරාය පුරේ අනාගතේ නීතිපති අතේ
දුමින්ද Thursday, 30 April 2015 05:42 AM
නඩු හැම තැන -රට/වැඩ එක තැන (බ)