IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වරායේ ගින්න නිවයි

කොළඹ වරායේ සී.එෆ්.එස්1 ගුදමේ අද අලුයම එකට පමණ හටගත් ගින්න මීට ටික වේලාවකට පෙර නිවා දැමූ බව පොලීසිය කියයි.

ගින්නෙන් එම ගබඩාව  සම්පූර්ණයෙන්ම වාගේ විනාශ වූ බවත්, ගින්න නිවා දැමීමට ගිනි නිවීමේ හමුදාව, පොලීසිය, නාවික හමුදාව සහ කොළඹ නගර සභා ගිනි නීවීමේ ඒකකය පැය හතරක් පමණ වෙහෙසුණ බවත් පොලීසිය සඳහන් කරයි.

 



අදහස් (0)

වරායේ ගින්න නිවයි

ඉන්දික Friday, 24 May 2013 01:07 PM

මේවා රටේ දියුණුවට හොද දේවල් නොවන බව අද වගේ පෝය දවසේ හිතාගන්න. (නි)

:       0       0

වේහා Friday, 24 May 2013 07:18 AM

මොනා හරි වහන්න කරපු වැඩක් වගේ.(නදී)

:       0       0

රකිත් Friday, 24 May 2013 08:34 AM

වටිනා බඩු එහෙම තිබුණද ගබඩා කරලා? (නි)

:       0       0

නීල් Friday, 24 May 2013 09:49 AM

නඩු භාණ්ඩ හා සාක්ෂි විනාශ කිරීම තරම්ම බලවත් වැරැද්දක් අනාගත නීතිමය ක්‍රියාවලියකට තුඩුදියහැකි භාණ්ඩ විනාශ කිරීමත්. ඒ හැර රජයේ දේපොළ විනාශකිරීමත් බලවත් වැරද්දක්. මේ ගැන පරීක්ෂණයක් අපක්ෂපාතීව පවත්වන්න. (නි)

:       0       0

සජිත් Friday, 24 May 2013 10:20 AM

පාඩුව දාන්න අනේ අපිටත් දැනගන්න (නි)

:       0       0

සිරා Friday, 24 May 2013 10:33 AM

කොහොමත් අර අහවල් කට්ටිය වැඩ පටන් ගන්නවා කිව්වේ මේ මාසේ ඉඳන්නේ. දැන් හරි වගේ. (නි)

:       0       0

රිස්මි Friday, 24 May 2013 11:25 AM

එහෙනම් හම්බන්තොට වරායට තමයි යන්න වෙන්නේ නැවි ටිකට. හෙට අනිද්දා ගුවන් තොටුපොළටත් එහෙම තමයි වෙන්නේ.(නදී)

:       0       0

චමි Friday, 24 May 2013 11:31 AM

ගිනි ගත්තද ගිනි තිබ්බද දන්නේ නැහැ නේද තවම හරියටම? (නි)

:       0       0

කුරුවිට Friday, 24 May 2013 11:49 AM

කවුරුහරි ගිනි තිබ්බා වෙන්න බැරිද? (නි)

:       0       0

ජෙෆ් Friday, 24 May 2013 04:06 PM

ගිනි ගත් ගුදමේ තිබුන භාන්ඩ මොනවාද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site