IMG-LOGO

වාරියපොළ හිමි ගුණ සැමරේ

1815 මාර්තු 02 වැනි දා, ඉංග‍්‍රීසි කොඩිය බිම දමා නැවත සිංහ කොඩිය එසවීමේ වීර ක‍්‍රියාවට වසර 198 ක් සපීරීම සිහිකරමින් වාරියපොල  පිහිටි සුමංගල මාහිමියන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර පිදීම අද (2) උදෑසන සිදුකැරිණි. අනුරාධපුර බුද්ධශ‍්‍රාවක විශ්ව විද්‍යාලයේ උපකුලපති තුඹුල්ලේ ශ‍්‍රී සීලක්ඛන්ධ වයඹ පළාතේ ප‍්‍රධාන සංඝනායක නායක නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් ගිහිපැවිදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් උත්සවය පැවැත්විණි.



අදහස් (0)

වාරියපොළ හිමි ගුණ සැමරේ

සේකර Sunday, 03 March 2013 12:25 AM

මම සදා ගරු කරනවා ඔබ වහන්සේට (දී)

:       0       0

ඉශාන් Sunday, 03 March 2013 12:50 AM

ඔබ වහන්සේ අපේ රට ජ්ජාතිය බේරා ගත වීර වරයෙක් (දී)

:       0       0

නිලංග Sunday, 03 March 2013 01:20 AM

මෙන්න නියම සිංහල උතුමාණන් වහන්සේ නමක්. ජාතික වීරයෙක්. මා ඉංග්‍රිසි බසින් ලියැවුන ඉතිහාස පොතක දැක්කා මෙම සිදුවීම මුළු හිරු නොබසින අධිරාජ්‍යයටම එල්ල වු අතුල් පහරක් ලෙස එවකට සිටි එංගලන්ත පාළකයින් සැලකූ බව. (නි)

:       0       0

නිමල් Sunday, 03 March 2013 05:36 AM

ඉතාමත් වැදගත් ක්‍රියාවක්. (නි)

:       0       0

විජිත Sunday, 03 March 2013 06:14 AM

හදවතින්ම සැමරිය යුතු හිමිනමක්. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 03 March 2013 08:22 AM

මෙවන් ශ්‍රේෂ්ට අභීත හිමිවරුන්ගේ හිගකම නිසා තමයි අද රටට මෙහෙම වෙලා තියෙන්නේ. (නි)

:       0       0

ලසන්ත Sunday, 03 March 2013 08:36 AM

මේ ජාතික වීරයින් අද හිටිනා නම් අද රටේ තත්ත්වය දැකලා හොදටම කණගාටු වේවි. (නි)

:       0       0

සුපුන් Sunday, 03 March 2013 08:38 AM

මේ උත්තමයෝ අද හිටියා නම් අපේ රටේ තත්ත්වය දැකලා මොනවා හිතෙයිද? (නි)

:       0       0

දිලන්ත Sunday, 03 March 2013 10:18 AM

කෝ වාරියපොළ අවට ඇමතිතුමන්ලා? (නි)

:       0       0

සුජීව Sunday, 03 March 2013 12:18 PM

ඇයි අපේ වාරියපොළ ශ්‍රේෂ්ඨ ඇමතිතුමන්ලා?? (නි)

:       0       0

සනත් Saturday, 02 March 2013 04:34 PM

නිවන් සුව ලැබේවා (දී)

:       0       0

රත්නා Saturday, 02 March 2013 04:38 PM

මෙහෙවරකට උපහාර (දී)

:       0       0

සිල්වා Saturday, 02 March 2013 04:48 PM

ඒවා යුතුකම් (දී)

:       0       0

අනුරාධ Saturday, 02 March 2013 05:34 PM

උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! (නි)

:       0       0

සම්පත් Saturday, 02 March 2013 05:49 PM

මේ ස්ථානය පිහිටා ඇත්තේ කොහේද? (නි)

:       0       0

අනුර Saturday, 02 March 2013 06:13 PM

වාරියපොළ හිමියන්ට ජාතියේ ආචාරය හිමි වේවා! (නි)

:       0       0

ගාමිණී Saturday, 02 March 2013 07:23 PM

අන්න රට ජාතිය සහ ආගම වෙනුවෙන් සටන් කළ නියම ජාතික විරුවෝ. (නි)

:       0       0

ආරියසිරි යසන්ත Saturday, 02 March 2013 08:12 PM

ජාතික අභිමානය වැඩි වැඩියෙන් මතුවෙන කාලයක් ඇවිත් සතුටුයි (අ)

:       0       0

නිශ්ශංක Saturday, 02 March 2013 08:19 PM

සුමංගල හිමියනි, ඔබ සදා අමරණීයයි! (නි)

:       0       0

චානක Saturday, 02 March 2013 09:00 PM

අපි අපේ ජාතික වීරයන් හැමදාම සමරිය යුතුයි (අ)

:       0       0

හේරත් Saturday, 02 March 2013 09:24 PM

නොමැරුණු ඉතිහාසයක් අපට ඇත. මළ විරුවන් කළ ‍කී දේ සදා මතකයේ ඇත. මෙම විරුවන් අපේ අභිමානයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 617 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site