IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


වාරියපොල ආසාදිත සෙබළා ඇසුරු කළ පොලිසියේ දෙදෙනකු නිරෝධායනයට

(පුෂ්පකුමාර ජයරත්න සහ රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

වාරියපොළ පොලිස් බළ ප්‍රදේශයට අයත් බණ්ඩාරකොස්වත්ත පුබ්බෝව ප්‍රදේශයෙන් අද (23) හඳුනාගත් කොරෝනා වෛරසය ආසාදිත නාවික හමුදා සෙබලා සමග සමීපව කටයුතු කළ බව කියන වාරියපොළ පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බව වාරියපොළ කොට්ඨාස බාර සහකාර පොලිස් අධිකාරි මංගල වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේය.

මෙම නාවික සෙබලා පසුගිය 19 වන දින තම පියාට ව්‍යාපාර කටයුත්තක් සදහා මහියංගණය ප්‍රදේශයට යාම සඳහා අැඳිරි නීති බලපත්‍රයක් ලබා ගැනීමට වාරියපොළ පොලීසියට පැමිණි පසු එහිදී පොලීසියේ ප්‍රධාන ගේට්ටුව අසලදී ඔහුගෙන් තොරතුරු විමසා සිටි නිලධාරීන් දෙදෙනාව මෙසේ නිරෝධායනයකට යොමු කළ බවද වික්‍රමනායක මහතා පැවසීය .

මේ හේතුවෙන් මහියංගණයට ගොස් සිටින ඔහුගේ පියා සම්බන්ධයෙන් සොයා බලන ලෙස මහියංගණය පොලීසියට දැනුම්දී ඇති අතර නාවික සෙබලා ඇසුරු කළ බව කියන අනෙකුත් පුද්ගලයන් පිළිබඳව විමර්ශන සිදු කරමින් සිටින බවද සහකාර පොලිස් අධිකාරිවරයා පැවසීය .



අදහස් (0)

වාරියපොල ආසාදිත සෙබළා ඇසුරු කළ පොලිසියේ දෙදෙනකු නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31624 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14031 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11098 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site