ඉතාලියේ වෙරෝනා නුවර සංගීත ප‍්‍රසංගයක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවේ නමගිය තරුවක් නොපැමිණීම නිසා සංවිධායකයෝ අපහසුතාවට පත්වූහ. යුරෝ දහය බැගින් (රුපියල් 1720) ටිකට් ගෙන එහි ගොස් සිටි අයට ආපසු මුදල් ගෙවීමට සිදුවිය. මේ ගායකයා ඉතාලියට පැමිණ සිටින නමුත් මෙම ප‍්‍රසංගයට නොපැමිණි බව සංවිධායක රුවන් ප‍්‍රනාන්දු මහතා කීය.
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෙරෝනා සාජ්ජේ තරුව නිවේ
ෆාරු Sunday, 25 November 2012 11:41 AM
ජයවේවා
ගගානි Tuesday, 27 November 2012 01:52 AM
මේක සංවිධානාත්මක සැළසුමක් වෙන්න පුලුවන්. (නි)
අමිල කටුනායක Sunday, 25 November 2012 12:04 PM
නම ගිය තරුව බැස ගියා (ස)
සිල්වා Sunday, 25 November 2012 12:09 PM
සංවිධායකයෝ මුදල් නොදී හිටීවි කියලා බයවෙන්න ඇති. (නි)
මනෝජ් Sunday, 25 November 2012 12:19 PM
ලංකාවේ නමගිය හුගක් තරු වල විනය අන්තිමයි. (නි)
අමල් Sunday, 25 November 2012 12:34 PM
කවුද මේ ගායකයා? (නි)
චතුල වෙරෝනා Sunday, 25 November 2012 12:50 PM
මත් පෑන් සීමාවට බීම තුලින් මතකයන් අමතක වීම සීමා කර ගත හැක (ස)
පියල් Monday, 26 November 2012 02:51 AM
එසේ කරන එක නම් මහා කැත වැඩක් (දී)
ඇන්ටන් Sunday, 25 November 2012 01:14 PM
කිසිම වටිනාකමක් නැහැනේ ඉතිං. (නි)
හර්ෂ Sunday, 25 November 2012 01:32 PM
සන්තෝසයි
චන්ද්‍රසිරි Sunday, 25 November 2012 01:42 PM
හොරදට බොන්න හම්බෙන්න ඇති (ස)
සංජීව Sunday, 25 November 2012 01:35 PM
ගායකයාගේ නම පළ කළා නම් හොදයි. (නි)
ලලිත් - කටාර් Sunday, 25 November 2012 05:02 PM
හරි හරි ඉතිං. මේවා අපේ කට්ටියගේම වැඩනේ. (නි)