IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වෙරෝනා බත් දන්සලට මහ සරුවට

වෙරෝනා බෞද්ධ විහාරයේ වෙසක් දන්සැල මහත් ඉහළින් පැවැත්විණි. විහාරාධිපති උඩවලවේ ඥානානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් දායක සභාව සංවිධානය කල මෙම දන්සැලට  දෙදහසකට අදික පිරිසක් සහභාගි වූහ.



අදහස් (0)

වෙරෝනා බත් දන්සලට මහ සරුවට

සුනිල් වෙරෝනා Sunday, 09 June 2013 11:11 AM

පහන්ගේ කතාව ඇත්ත නමුත් ඔය වියදම ලංකාවේ කටයුත්තක් කරන්න නම් එකතු කර ගන්න ලැබෙන්නේ නැහැ. අමාරුවෙන් උනත් අපි ලංකාවේ දේවල් වලටත් උදව් කරනවා. කොහොම වුනත් මේ වැඩේ නරකම නැහැ. දැන් මෙහෙත් ජොබ් නැතුව මිනිස්සු හරියට ඉන්නවා. කන්න වේලක් දෙන එක ලොකු පිනක් නේද.(නදී)

:       0       0

වර්නසින්ග්හේ Sunday, 09 June 2013 11:17 AM

පහන්, ආදාර දෙන්න ගියොත් එහි සීමාවක් නෙති වේවි .(නදී)

:       0       0

ශිරෝමි වෙරොනා Sunday, 09 June 2013 07:06 PM

කැනඩාවේ දිසා කියන්නෙ බෞද්ධයෙක්ද නැතිනම් අන්‍යා ආගමිකයෙක් ද? අපේ දන්සල දුන්නෙ වෙරෝනා මහා විහාරයෙන්. පන්සලකින් දෙන දන්සලක ලෝකෙ කොහේ හිටියත් මස් මාළු වලින් තොර බව දන්නෙ නැද්ද? අපේ දන්සලේ තිබුනේ කහ බත්, පරිප්පු, සිනි සම්බොල, එළවළු සලාද, මිරිස් බැදලා සහ පපඩම්. (නි)

:       0       0

කුමාර Sunday, 09 June 2013 02:25 PM

පහනේගේ කතාවට මාත් එකගයි. ඒත් සුනිල් කියපු කතාවත් ඇත්ත.(නදී)

:       0       0

පියල් Sunday, 09 June 2013 03:02 AM

ලංකාවේ වෙසක් අසිරියම වෙරෝනාහි දකින්න ලැබීම සතුටුයි. සාදු !සාදු !!සාදු !!! (නි)

:       0       0

පහන්, ප්‍රංශය Sunday, 09 June 2013 08:52 AM

සමහර අයට ඉතාලියට ගියාම මෙහෙ තියන කරදර දුක් කම්කටොලු වගේ දේවල් අමතක වෙනවා. මමත් යුරෝපේ පදිංචි කෙනෙක් හැටියට මේ වගේ දේවල් කරන්න සංවිධානය කරන අයට මේ කියන්නේ. මින් ඉදිරියටත් ටිකක් කල්පනා කරලා බලන්න. මොකද ඔය වියදම් කරන මුදල් වලින් ලංකාවේ කොච්චර අසරණ මිනිසුන්ට ආධාර කරන්න පුලුවන්ද? ටිකක් හිතන්න ඒ ගැනත්. මේකට ප්‍රතිචාර නම් එයි නොසෑහෙන්න. (නි)

:       0       0

පියල් Sunday, 09 June 2013 05:01 PM

කැනඩා වල ඉන්න දිසෝ, වෙසක් කියන්නේ වෙසක් වලට. නවතාවයට අනුව මස් මාලු දෙන එක තවම අපිට හුරු මදි. (නි)

:       0       0

කැනඩා දිසා Sunday, 09 June 2013 09:35 AM

නියමයිනේ හරක් මස්, එතකොට ඌරු මස් කුකුල් මස් එහෙම තියෙන්න ඇති නේද?(නදී)

:       0       0

සමන් Sunday, 09 June 2013 09:42 AM

ඇතුලේ අපිරිසිදුවට කෑම පිසලා එළියේදී ග්ලවුස් එහෙම දාලා කෑම බෙදනවා. කිසිම ආවරණයක් නැති මේසයක් මතට බත් දමා අපිරිසිදු අත් වලින් එය අල්ලමින් පිළියෙළ කිරීම කොතරම් සෞක්‍ය සම්පන්නද? ශ්‍රීලංන්කිකයන් පිරිසිදුකම ඉගෙන ගන්නේ කවද්ද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site