IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වෙරෝනා පන්සලේ වෙසක් සති අග

සම්බුදු තෙමඟුල සිහිකරමින් ඉතාලියේ වෙරෝනා බෞද්ධ විහාරස්ථානයේදී සති අන්තයේ වෙසක් උත්සවයක් පැවැත්වේ. අඩි 16ක් උස දර්ශනීය තොරණ සෙනසුරාදා විවෘත වෙයි. භක්ති ගීත ප‍්‍රසංගයක්ද ඉදිරිපත් කෙරේ. ඉරිදා දන් සිල් බණ භාවනා වැඩසටහනකි. දෙදෙහසකට අධික පිරිසක් වෙනුවෙන් බත්, සිසිල් පැන් හා පළතුරු දන්සැලක්ද පවත්වන බව විහාරස්ථාන දායක සභාව කියයි.



අදහස් (0)

වෙරෝනා පන්සලේ වෙසක් සති අග

ශ්‍රීලාල් Saturday, 12 May 2012 03:24 AM

බොහොම හොඳයි. පිටරට හිටියට අපේ ජාතික සංස්කෘතිය ගැන අමතක නොකරන ඔබ සැමට ආශිර්වාද කරමු. ඉතා ආදර්ශවත් දෙයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site