IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෙරෝනා නුවර වෙසක් සමරයි

දාන ශීල භාවනා වැඩසටහන් සහිතව ඉතාලියේ වෙරෝනා බෞද්ධ මහා විහාරයේ වෙසක් උත්සවය පැවැත්විණි. විහාරාධිපති උඩවළවේ ඤානානන්ද හිමියන්ගේ ආරාධනයෙන් යෝගියානේ ජයසුන්දරාරාමාධිපති අමරපුර නිකායේ අනුනායක යෝගියානේ සෝභිත හිමියෝ ද වැඩමකළහ. වේනුර චන්දිම වීදානරච්චි මහතාගේ ධන පරිත්‍යාගයෙන් හා සඳුන් හේමන්ත මහතා‍ගේ දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ සිට වැඩම කළ සැරියුත් මුගලන් පිළිම වහන්සේලා විහාරයට පරිත්‍යාග කිරිම ද සිදුවිය.

 

 



අදහස් (0)

වෙරෝනා නුවර වෙසක් සමරයි

ප්‍රදීප් Saturday, 01 June 2013 10:53 PM

වෙනුර චන්දිම වීදානරච්චි මහතාට තෙරුවන් සරණයි! (නි)

:       0       0

අජිත් විජේරත්න. Sunday, 02 June 2013 01:55 AM

මෙවැනි දේවල් ලෝකෙට පෙන්වීම ගැන ඉතාමත් අගය කරමි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 02 June 2013 03:17 AM

ප්‍රියලාල්, ඊට හේතුව බුදුදහමේ ශ්‍රේෂ්ට දර්ශනය ඔවුන්ට තේරෙන නිසා. (නි)

:       0       0

ලාල් ජකර්තා Sunday, 02 June 2013 06:42 AM

පිටිගල මිලානෝ,ඔබේ කටේ මසුරන් දාන්න ඕනෑ. (නි)

:       0       0

ප්‍රියලාල් Saturday, 01 June 2013 04:10 PM

අපි පන්සල් නෙමෙයි මොනවා හැදුවත් ඉතාලි ජාතිකයෝ නෙමෙයි වචනයක් කියන්නේ. (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 01 June 2013 04:51 PM

බූදූ සසූන බැබලේවා. බූදූ සරණයි..!!(ස)

:       0       0

මනෝජ් Saturday, 01 June 2013 04:57 PM

ප්‍රියලාල් , ඔබේ කටේ මසුරන් දාන්න ඕන (ස)

:       0       0

වෙරෝනා සුනිල් ගාමිණී Saturday, 01 June 2013 05:04 PM

ඔය පන්සලේ නම් වැඩක් කලොත් ඉතින් කතා දෙකක් නැහැ ආයේ ඉතින් නියමයිම තමා..... (නි)

:       0       0

මනෝජ් Saturday, 01 June 2013 05:08 PM

බුදු සසුන බැබලේවා (දී)

:       0       0

ජයන්ත Saturday, 01 June 2013 09:28 PM

තෙරුවන් සරණයි සභාගිවු සැමටම (දී)

:       0       0

සුමුදු වර්ණකුලසූරිය Saturday, 01 June 2013 09:38 PM

අපි පන්සල් නෙමෙයි මොනවා හැදුවත් ඉතාලි ජාතිකයෝ නෙමෙයි වචනයක් කියන්නේ. ඒකටත් එක්ක ලංකාවේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site