රෝමයේ ශ්‍රී ලංකා තානාපති බෙනට් කුරේ මහතා හා කාර්යමණ්ඩලය මගින් පවත්වන තානාපති ජංගම සේවය 15/16යන දෙදිනෙහි වෙරෝනා නුවර වියා බෘනෙලෙස්කි අංක 12යන ස්ථානයේදි පෑවෑත්විමට නියමිතය.
ජංගම සේවය සදහා පහසුකම් සෑලසීමට ආගමික දෙශපාලන සුබසාධන සංවිධාන 10ක් එකතුවි ඈති බවත් ඉතාලි ජාතික දාවිදෙ කල්දෙල්ලි මහතාගේ කෑපවිමෙන් ඉතා ඉක්මනින් ජංගම සේවය සදහා සරිලන ශාලාවක් සොයා ගැනිමටත් ඔහුගේ මෑදිහත් විමෙන් වෙරෝනා නගරාධිපති ෆාලාවියෝ සනොනාතෝ ඇතුළු නගර සභා නිලධාරින් කිහිප දෙනෙකු ජංගම සේවා භුමියෙදි තානාපති බෙනට් කුරේ මහතා මුණ ගෑසිමට නියමිත බව බිමල් ප්‍රනාන්දු මහතා කියයි.
තානාපති කාර්යාලයේ මිලග ජංගම සේවය නාපෝලි නගයේදි පවත්වන බව තානාපති කුරේ මහතා එසෑණට පෑවසීය.
2025 දෙසැම්බර් මස 18
553
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙරෝනා ජංගම සේවය සති අන්තයේදී
පුෂ්ප Saturday, 15 March 2014 04:40 PM
මම නම් දන්නේ නැහැ ඇත්ත තත්වය මොකද්ද කියලා , මේ වැඩේ නම් හොදයි (දී)