IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වෙරෝනා ආධුනික ගී තරඟය

ආධුනික ගී තරගාවලියක අවසන් වටය පසුගිය සති අන්තයේදී වෙරෝනා නුවරදි පැවැත්විණි.

ගීත ගැයිමට හැකි  තරඟ කරුවන් සිය ගණනක් සහභාගි වු නසාරා ආධුනික ගී ප්‍රසංගයේ දී මාරවිල සුරේශ් ඉන්දික , කටුනේරියේ ලක්ෂ්මන් ප්‍රනාන්දු , බොරලෑස්සේ දිස්නා ප්‍රියදර්ශණී,  පිළිවෙලින් පළමු දෙවැනි හා තෙවැනි ස්ථානයන් හිමිකර ගත්හ.

ඉතාලියේ නොයෙක් නගරවල පවත්වන සංගිත ප්‍රසංග අතරතුර ගිත ගායනා කිරීමට බොහෝ අය පොරකනවා අන්න ඒ අයට වේදිකාවක් හදලා දෙන්න ඕන කියලා මම හිතුවා.

මගේ පළමුවැනි වෑයම සාර්ථකයි. ලබන වසරේ මෙයිටත් වඩා සාර්ථකව ආදුනික ගී ප්‍රසංගය කරන්න මම බලාපොරොත්තු වෙනවා. අපිට දෙවතාවක්ම මාධ්‍යයයෙන් පිහිට වුණු එසෑණට අපේ ස්තුතිය. කිසිදු ලාබ ප්‍රයෝජනයක් නොමැතිව තම පෞද්ගලික ධනයෙන් ප්‍රසංගය සංවිධානය කළ ශ්‍රිමාල් නිරෝෂන් එසේ පැවසීය.

 



අදහස් (0)

වෙරෝනා ආධුනික ගී තරඟය

අප්පුහාමි-ඉතාලි Tuesday, 02 July 2013 08:56 PM

අනේ මෝඩ ගලබඩ කට වහපන්.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 02 July 2013 09:09 PM

ඔන්න වෙන්නප්පු මහත්වරු. දැකල නැති අය බලාගන්න. හෙන්රි කල්දේරා වගේ කන්නාඩි දාපු, කොන්ඩේ වවපු, මෙවන් පොඩි දෙයකටත් අයි ඩී ටැග් බෙල්ලේ ලොකු පටියකින් එල්ල ගත්ත, කළු පාට, කිසිම වැදගත් දෙයක් නොකර හරී ලොකු දෙයක් කළා මෙන් ෆොටෝ වලට පෙනී සිට පත්තර වලට දාගන්න මහත්වරු.(නදී)

:       0       0

නුවන් Tuesday, 02 July 2013 09:36 PM

අනෙකුත් ප්‍රදේශ වල අයත් පහසුවෙන් සම්බන්ධ කළ හැකි ක්‍රමයක් හදන්න.(නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 02 July 2013 05:14 PM

පෞද්ගලික ධනයෙන්ද මේක කලේ? (දී)

:       0       0

ඔබිනාමුනි ආනන්ද මිලානෝ Wednesday, 03 July 2013 01:04 PM

හාමුදුරුවෝ ස්ටාර්ලා අස්සේ මොනා කරනවද? (නි)

:       0       0

ජෝය Wednesday, 03 July 2013 01:04 PM

1 හාමුදුරුවෝ ගීත ගායනා තරංග වලට වදින එක අනුමත කරන්න බැහැ 2 සුද්දන්ගේ කක්කුසි හෝදලා එවන සල්ලි වලින් තමා විරාජ්ල වගේ කම්මැලි කුසිතයෝ දිවිගැට ගහගන්නේ. පන්ති බේද පිළිකාවෙන් ඔද්දල් වී ඇති ඔබ දරන්නේ නරුම අදහස්. 3 ගැයුවේ ඉංග්‍රීසිද , ඉතාලි ගීතද ? සිංහල ගීත ගයලා ඉතාලියේ ඇති වැඩක් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

රත්නායක Wednesday, 03 July 2013 09:59 AM

ලංකාවේ කොල්ලෝ කරපු වැඩේ හොදයි. නමුත් හාමුදුරුවරු ඕවා ඉස්සරහා වාඩිවෙලා ඉන්න ඒවා නම් අනුමත කරන්න බැහැ. (නි)

:       0       0

විරාජ් Wednesday, 03 July 2013 10:02 AM

මේ මොන ස්ටාර්ලද??? පිටරට ගොහින් සුද්ධන්ගේ කක්කුස්සි හෝදන ස්ටාර්ලද? (අ)

:       0       0

රොෂාන් Wednesday, 03 July 2013 12:08 AM

පිටිගල මිලානෝ, ඔය කියන කතාව නම් ඇත්ත.මගෙන් ඔයාට සුබ පැතුම්! මරේ මරු.මට කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමා. (නි)

:       0       0

අතපත්තු Wednesday, 03 July 2013 01:50 AM

පිටිගල සහෝදරයා,මොන විදියට ඇන්දත් ඒ අපේ ශ්‍රී ලාංකිකයෝ.තමාට කැමැති දෙයක් අදින්න පළදින්න කාගෙවත් අවසර ගන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 02 July 2013 07:49 PM

පළමු ඡායාරූපයේ ඉන්න හාමුදුරුවනේ ඔබ මෙතෙක් දුර ආවේ මේ දේවල් කරන්නද? (අ)

:       0       0

කැලුම් Wednesday, 03 July 2013 06:41 AM

1,2,3 ඔක්කොම වෙන්නප්පුවට.... ජය වේවා...(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 296 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site