ඇඹිලිපිටියේ මහාධිකරණයේ විභාග වන ස්ත්‍රී දූෂණ නඩුවක වරෙන්තුකරුවකු අධිකරණය ඉදිරිපිට මහා ඇළට පැන කරවටක් ගිලී ගසක අත්තක එල්ලී ගොඩ ගන්නට ඉඩ නොදීම නිසා පොලිසිය යුද හමුදාවේ ද සහාය පැතීය. මාතර ඇකුරැස්ස රොෂාන් කුමාර එසේ එල්ලී සිටි පුද්ගලයාය. ඔහුගේ පියා ද ඇළ ඉවුරට වී පුතා දෙස බලා සිටියේය.
විනෝද චාරිකාවකට එක්වී දැදුරු ඔයේ දිය නාමින් සිටි පිරිසකගෙන් පස් දෙනෙකු දිය රැළකට හසුව ගසා ගෙන යද්දි තරුණියන් තිදෙනෙකු බේරා ගෙන ඇතත් එම දිය රැළට හසුවු
තනතුරේ රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් ගෙන් එල්ල වී ඇතැයි කියන ජීවිත තර්ජනය ස
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙ
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වරෙන්තුකරු කරවටක් දියේ බැහැලා
සිසිර Friday, 25 May 2012 03:36 PM
වැරදි කරනකොට තේරුනේ නැද්ද ?
ජගත් Friday, 25 May 2012 03:42 PM
ඇයි ගොඩට ගත්තේ ??
සෝමදාස Friday, 25 May 2012 03:45 PM
බෙල්ලට තොන්ඩුවක්දාල එල්ලන්න....
බන්ගලියා Friday, 25 May 2012 03:54 PM
තාත්තෙක් විදියට කෙතරම් දුක ඇද්ද මේ වගේ පුතෙක් දිහා බලන් ඉන්න.අපි සමාජයක් විදියට කෙතරම් පිරිහිලාද?කෙතරම් දුකක්ද?
ප්‍රසන්න Friday, 25 May 2012 04:17 PM
දියෙහි යන දණ්ඩට - පිහිටක් වෙතත් පෙර සිට දුදනන් හට පිහිට - නොවව් මිනිසුනි කිසි විට
සුසන්ත Friday, 25 May 2012 04:19 PM
ගඩොල් බාගෙකින් ඔලුවට ගහන්න
රජිත් මංජුල, Friday, 25 May 2012 04:20 PM
ඔහොමම දිවියලෝකේ යන්න අරින්න....පාපතරයෙක් බේරගන්න ගිහින් හොඳ මිනිහෙක් දියට බිලි වෙන්නෙ නැතිව.....
රෝයි Saturday, 26 May 2012 03:20 PM
සිත්රී දූෂකයන්ව බාගෙට මැරෙන්න දෙන්න ඕන....
බණ්ඩාර Saturday, 26 May 2012 03:27 PM
මැරෙනකම් වතුරෙ තියන්න තිබුණෙ...
ෆෙයරෑස් Saturday, 26 May 2012 03:27 PM
පොලිසියේ වෙඩි උණ්ඩ පත්තුවෙන්නෙත් අහිංසකයන්ට විතරයි
සංගා Friday, 25 May 2012 04:29 PM
පුඵවන්නම් මෙයා මුහුදට ගහගෙන යන්න අරින්න ...පාපතරයා, පව් අහිංසක තාත්ත....
අමිල Friday, 25 May 2012 04:32 PM
අපි එහෙම පැන්න නම් මෙලහකටත් මලකද.මුන්ට සොබාව ධර්මයත් සපෝට්.ගෑණුන්ගේ කරුමේ තමයි
නසාර් Friday, 25 May 2012 04:36 PM
මොහු වතුරේ හිටපුදෙන්.නඩුව විභාග කර මරණීය දණ්ඩනය නියම කරන්න
කෝලිත Friday, 25 May 2012 04:35 PM
එල්ලිලා හිටපු අත්ත කපන්න කෙනෙක් ඔතන හිටියේ නැද්ද ?
ශ්‍රී ලංකා Saturday, 26 May 2012 05:36 PM
මුන්ට දෙන්න ඕනේ දඩුවම් ඇතුලේ තියෙනවා....(මම ඇතුලට ගිහින් නැහැ කවදාකවත්,යන්නෙත් නැහැ)
දිනේෂ්, Friday, 25 May 2012 04:44 PM
අනේ පව් තාත්ත, දරුවො හදල ලොකු මහත් කරල, දැන් දුක් විදිනවා....
දුමින්ද Friday, 25 May 2012 05:25 PM
මෙහෙම අපරාධකරුවන්ට මරණ දඩුවම හෝ අවයව ඉවත් කර සමාජ ගත කිරීම නොකළහොත් තවත් කාන්තාවන් මොහුට බිලිවේවි
රන්ජන් Friday, 25 May 2012 05:44 PM
හැගීම් පාලනය කර ගන්න බැරි බව සිද්ධි දෙකින්ම පැහැදිලියි
මචන් Tuesday, 29 May 2012 04:28 PM
රුහුණේ අභිමානය !!!
අසංක Saturday, 26 May 2012 08:08 PM
පිරිසිදු ජලය අපිරිසිදු කරන්න එපා ....
අලිබබා Friday, 25 May 2012 06:03 PM
නාන්න පුතේ නාන්න. රටේ නීතයක් නැතිවුනාට අපේ මිනිස්සු එකතුවෙලා නුඔගේ අවයව කපල, කොටල, මරල එල්ලා කටින් කොරන්න ඕනි ඔක්කොම කොරල ඉවරයි. ආයේ නීතියක් ඕනිත් නෑ. උසාවි යන්න ඕනිත් නෑ.
සුදු නංගා Saturday, 26 May 2012 03:06 AM
මේ වගේ උන් ලේසියෙන් මැරෙන්නෙ නැති හැටියක්..
රණවක Saturday, 26 May 2012 06:52 AM
මිනිසුන් ජීවත් වෙන මානසික පරිසරය තුළ ඔවුන් විවිධ වැරදි දේ කරති.ඒවා නීති විරෝධී හෝ වෙන යම් ඒවා හෝ විය හැක.අපි එවැනි පුද්ගලයින් කෙරෙහි අනුකම්පාව දැක්විය යුතුය. අපි හිතන්නේ මේ වන හැම දේටම ඔවුන් වැරදි බවයි.නැත.මේ සමාජයටද එහි වගකීම යම් තරමක් හෝ අයිති වේ.එවැනි පුද්ගලයින් හට ඔවුන් සතු වගකීම් ගැන අවබෝධයක් අප විසින් ලබා දිය යුතුය. එම පුද්ගලයින් හොද පුද්ගලයින් කර නඅවත මෙම සමාජයට රැගෙන ආ යුතුය.
ජයලත් Saturday, 26 May 2012 10:22 AM
පුඵවන්නම් මෙයා මුහුදට ගහගෙන යන්න අරින්න ...පාපතරයා, පව් අහිංසක තාත්ත.
දිමුතු Saturday, 26 May 2012 11:28 AM
බුද්ධිමත් පැහැදිලි කිරීමක්.
සමන් Saturday, 26 May 2012 12:31 PM
ඔය වගේ එවුන් ගොඩට අරන් පෙති ගහලා පාරට දාන්න ඕනි බල්ලන්ට කන්න.පවු අහිංසක දෙමවුපියන්
සිසිර Saturday, 26 May 2012 12:45 PM
රණවක මහත්තයා බුද්ධිමත්ව හිතලා තියෙනවා
සන්ජීව Friday, 25 May 2012 03:28 PM
අනේ සබන් කෑල්ලක් දෙන්න
සමන්ත Friday, 25 May 2012 03:30 PM
මේ පාපතරයින්ව දිය රකුසාට බිලි දෙන්න ඕනි
චූටි Friday, 25 May 2012 03:30 PM
මහ උලු ගෙදෙද්දි කාලෙකින් නාන්න ලැබුණම මෙහෙම වෙනවා
මැක්ස් Saturday, 26 May 2012 01:00 PM
අනේ, මුන්ට මැරෙන්නෙ දෙන්න