ලන්ඩන් නුවර පැවැත්වෙන ඔලිම්පික් කී‍්‍රඩා විකාශය කිරීමේ අයිතිය ”ආසියා පැසිපික් බ්‍රෝඞ්කාස්ටින් යුනියන්” ආයතනයේ එම්. ටී. වී. හා සිරස ආයතනවලට දීමට එරෙහිව ශ්‍රී ලංකා රූපවාහිනිය ගොනුකළ පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට ආසියා පැසිපික් බ්‍රෝඞ්කාස්ටින් යුනියන්” ආයතනයට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණි අමරසේකර මහතා අවසර දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විරෝධතා ගොනු කිරීමට කල්දෙයි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 31 May 2012 02:41 PM
සාමාන්‍යයෙන් රූපවාහිනය සිය මාධ්‍ය විකාශන අයිතිය ලබා ගැනීමට දරණ ප්‍රයත්නය තේරුම්ගත හැක්කකි.
සගා Thursday, 31 May 2012 02:34 PM
අනිත් ඒවට වඩා ජාතික රූපවාහිනය ඇත්තටම හොඳයි..
හංසිකා නිරෝමී බස්නායක Thursday, 31 May 2012 03:19 PM
ආචාර්‍යතුමා කියන අදහසට මමත් එකඟ වෙමි. රූපවාහනියට එහි විකාශන අයිතිය ලබාදීම උචිතබව සිතේ.
චමින්ද කේ . Thursday, 31 May 2012 03:54 PM
මටනම් මතක ඇති කලෙක ඉඳලා OLYMPIC බැලුවේ ජාතික රූපවාහිනියෙන්... මේපාරත් එකෙන්ම බලන්න තියෙනවනම් හොදයි
චමින්ද කේ . Thursday, 31 May 2012 04:35 PM
මටනම් මතක ඇති කලෙක ඉඳලා OLYMPIC බැලුවේ ජාතික රූපවාහිනියෙන්... මේපාරත් එකෙන්ම බලන්න තියෙනවනම් හොදයි
ගොට්ටා Thursday, 31 May 2012 05:02 PM
ඔලිම්පික් පිහිටෙන් බඩු මිල වැඩිකර ගන්න පුළුවන්. මිල ආශ්චර්යක්. නැත්නම් නිකන්ම නිකන් ඔලිම්පික් වේවි