IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විරෝධතා ගොනු කිරීමට ඉඩ

අවිධිමත්ව අධ්‍යාපන පරිපාලන සේවයට පිරිසක් බඳවා ගැනීමට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව අහෝසි කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය ගොනු කර ඇති පෙත්සමට විරෝධතා ගොනු කරන ලෙස අභියාචනාධිකරණය අද පාර්ශ්වකරුවනට නියෝග කළේය.

මෙම රිට් පෙත්සම එස් ශ්‍රී ස්කන්ධරාජා සහ මාලනී ගුණරත්න මහත්ම මහත්මීගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිනි.

පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් අධ්‍යාපන ඇමැති සහ අමාත්‍ය මණ්ඩලය නම් කරනු ලැබ ඇත.

ගුරු සංගමයේ පෙත්සමට ඉඩ



අදහස් (0)

විරෝධතා ගොනු කිරීමට ඉඩ

උපාලි Wednesday, 26 June 2013 07:06 AM

කැබිනට් කන්තෝරුව අවට වත්ත සුද්ද කරමින් හිටියලු සේවකයෝ දෙන්නෙක්. කොළ කැබලි එහෙම අහුල අහුල අතේ තිබුන කුණු මල්ලට දමාගනිමින් දෙන්න ඒ රාජකාරිය කලාලු. හදිසියේම හුළඟක් ඇවිත් කොළයක් කුණු මල්ලෙන් ඉවතට වැටිලා ගහගෙන ගිහින් ජනෙලෙකින් කන්තෝරුව ඇතුලට වැටුනා. එකෙක් පණ කඩාගෙන ඇතුලට දිව්වා කොළ කෑල්ල අහුලාගෙන එන්න. ලෙඩක් වැටෙන්න කලින් හති දාගෙන ආපහු ඇවිත් මිනිහ යාලුවට කියනවා 'වැඩක් උනේ නෑ බං, මං යනකොට ඒක අස්සන් කරලත් ඉවරයි' කියලා. මේ ඒකවත්ද? (නදී)

:       0       0

අනුර Tuesday, 25 June 2013 05:27 PM

විධිමත්ව බඳවාගත් අය කරන්නෙම අවිධිමත් වැඩ නම් අවිධිමත්ව බඳවා ගැනීමෙන් විධිමත් පරිපාලනයක් ගොඩනැගේ යයි උපකල්පනය කරනවා ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site