(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නියමිත උෂ්ණත්වය නොමැතිව කුකුළු මස් ප්‍රවාහනය කළ දිවයිනේ ප්‍රධාන පෙලේ කුකුළු මස් නිශ්පාදන හා බෙදා හැරිමේ සමාගමක බෙදාහැරිමේ නියෝජීතවරයකුට රුපියල් තුන්දහසක දඩ මුදලක් නියම කළ ආණමඩුව මහෙස්ත්‍රාත් නිරෝෂා එම් පටබැදිගේ මහත්විම අදාල මස් තොගය විනාශ කිරීමට එය අත් අඩංගුවට ගත් ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ නිළධාරින්ට නියෝග කළාය .
මෙසේ රුපියල් තුන් දහසක දඩ මුදල් නියම වුයේ කරුණාරත්නලගේ ධනුෂ්ක මදාරා තිළිණ නැමති අයකුටය.
වෙන්නප්පුව මෙම සමාගමකට අයත් රුපියල් ලක්ෂ හයකට ආසන්න කුකුළු මස් තොගයක් ආණමඩුව නගරයෙ වෙළද සැලකට අලේවි කිරීමට කටයුතු කරන අවස්ථාවේදි ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයෙ මහජන පරික්ෂක නිළධාරින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
2025 දෙසැම්බර් මස 18
531
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැරදි ලෙස කුකුළු මස් ප්‍රවාහන කළාට දඩ ගසයි