IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වැරදි ක්‍රමයට මාළු අල්ලයි

ගැඹුරු මුහුදේ තහනම් ක‍්‍රම අනුගමනය කරමින් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලාගත් මාළු  ප‍්‍රවාහනය කරමින් තිබූ බව කියන ලොරි රථ දෙකක් මාළු තොගයක් සමග රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය කියයි.

මසුන් මැරීමේ හා පාරිසරික නීති රීති බරපතල ලෙස උල්ලංඝනය කරමින් ගැඹුරු මුහුදේ ඩයිනමයිට් වෙඩි දමා අල්ලාගෙන ප‍්‍රවාහනය කරමින් තිබූ මාළු තොගයේ බර කිලෝ 700 ක් වන අතර,  එක් ලොරියක මාළු කිලෝ 503 ක් හා අනෙක් ලොරියේ මාළු කිලෝ 197 ක් තිබූ බවත්, ඒවා රැගෙන යමින් තිබූ ලොරි රථ දෙකක්ද පොලිස් බාරයට ගෙන ඇත.

Fish_20151010 Fish_20151010--2 Fish_20151010--3

 



අදහස් (0)

වැරදි ක්‍රමයට මාළු අල්ලයි

සජිත් Sunday, 11 October 2015 09:16 AM

කොහොමද දැනගත්තේ මේ මාළු එහෙම එල්ලූ බවක් (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 12 October 2015 04:11 AM

නීතියක්,ශිලාචරකමක් ,නැති රටක ඩයිනමයිට් නොව සයිනයිට් දමා මාළු ඇල්ලුවත් පුදුම වෙන්න දෙයක් නැහැ.(ම)

:       0       0

චන්න බුවනක Saturday, 10 October 2015 03:48 PM

මාළු නඩු භාණ්ඩයක් විදියට උසාවියට ඉදිරිපත් කරන්න වෙනවා නේද? (නි)

:       0       0

ඇන්ටන් Saturday, 10 October 2015 04:11 PM

මාළු අල්ලපු ක්‍රමය වැරදි වුණත් මෙහෙම මාළු ලොරිය ඇතුළේ කුණුවෙන්න හැරීමත් වැරැද්දක් නේද? (නි)

:       0       0

පද්මිණී Saturday, 10 October 2015 06:04 PM

මෙහෙම අල්ලන මාළු අපේ ශරීරයටත් අගුණ ඇති නේද? (නි)

:       0       0

නුවන් Saturday, 10 October 2015 08:31 PM

ඇයි අපේ මිනිස්සු කන කෑම වලටත් නීතිවිරෝධී දේවල්ම යොදාගන්නේ? (නි)

:       0       0

සුජිත් Sunday, 11 October 2015 03:37 AM

මෙහෙම මාළු මරලා කෑවට කිසිම හානියක් නැහැ කන අයට. නමුත් සාගර සම්පතට වෙන හානිය නම් විශාලයි (නි)

:       0       0

චන්ද්‍රසිරි වීරසිංහ Sunday, 11 October 2015 09:56 PM

මෙහෙම මාළු අල්ලන අයට දෙන දඬුවම කුමක්ද? (නි)

:       0       0

ධම්ම Sunday, 11 October 2015 06:08 AM

වැරදි ක්‍රමවලින් මාළු අල්ලන මිනිසුන් නිදැල්ලේ. මාළු ප්‍රවාහනය කරන මිනිසුන් අත්අඩංගුවේ. මේක ටිකක් ගැටළු සහගතයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 395 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site