
(අංජුල මහික වීරරත්න)
දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට රජය වාර්ෂික ව වියදම් කරන මුදල මෙන් හතළිස් ගුණයකටත් වඩා වැඩි මුදලක් වැරදි ආහාර භාවිතය හේතුවෙන් ඇති වන ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීමට වියදම් කිරීමට සිදුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම කරුණු අනාවරණය කළේ ජාතික ඔසු වගා ව්‍යාපෘතිය සහ ඔසු එකතු කිරීමේ වැඩසටහන යටතේ ආයුර්වේද දෙපාර්තමේන්තුව මහනුවර දිස්ත්‍රික්කයේ පල්ලේකැලේ පිහිටි “ජනසවිගම” පිහිටුවා ඇති “පර්යේෂණ හා ව්‍යාප්ත සේවා ඔසු උයන” නිරීක්ෂණයට එක් වෙමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා, වැරදි ආහාර රටාවන් සමග ඇති වී තිබෙන රෝග තත්ත්වයන් රටට දරාගත නොහැකි ගැටළුවක් බවට පත් වී තිබෙන බවත් ප්‍රතිකාර සේවාවන් සඳහා විශාල මුදලක් වැය කිරීමට රජයට සිදුව ඇති බවත් කීය.

2025 නොවැම්බර් මස 04
815
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2460
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1771
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැරදි ආහාර පුරුදුවලින් ලෙඩ වෙන ගාන කියයි
pj Saturday, 01 March 2025 12:20 PM
69 ලක්ශයක් ම අසනීප වුනේ කවුරු නිසාද..? දැන් නම් වැඩි දෙනෙකුට හොඳ වේගෙන එන්නේ... බලාගෙන..
Nimal Saturday, 01 March 2025 06:34 PM
කෙටි ආහාර නිසා ගොඩක් අය ලෙඩ වෙනවා. ඉස්කෝලෙ ළමයි එහෙම කොච්චර කනවද ඕවා? ඒත් කවුරුවත් හරිහමන් විකල්පයක් මේකට දෙන්නේ නෑ. කොයි ආයතනයට ගියත්, කැන්ටින්වල තියෙන්නේම ශෝට් ඊට්ස් තමයි.
Kamal Koyrala Sunday, 02 March 2025 12:30 PM
වැරදි ආහාර රටාව නෙමෙයි වස විස කෂණික ආහාර අපිරිසිදු ආහාර මහජනයා දැනුවත් කරිමට වැඩ පිළිවෙළවල් නොමැතිකම