ෆුට්බෝල් ජනප්‍රිය වෙන්නට එහි ඇති දැඩි තීරණාත්මක බව මූලික හේතුවක්. එය ඇති කරන්නේ සීමිතව වාර්තා වන ගෝල නිසායි. මේ නිසා ක්‍රිකට්වල හයකට වඩා ෆුට්බෝල්වල ගෝලයක් ඉතා මිළෙන් අධිකයි. මේ වීඩියෝව ඇත්තේ ෆුට්බෝල්වල සිදු වුනු වැරදීම් කිහිපයක් පෙන්වීමටයි. එහෙත් ඒ වැරදීම් නිසා සිදුවුනු ගෝල වාර්තා වීම් මේ වීඩියෝවට වැඩි අගයක් එක් කරනවා.
රචින්ත ජයවර්ධන
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වැරදියට හරි ගිය ඒවා