සඳුදා පවත්වන්නට යන දුම්රිය වැඩ වර්ජනය නිසා අද රාත්‍රී තැපැල් දුම්රිය අටක් ධාවනය අවලංගු කළ බව දුම්රිය ගමනාගමන අධිකාරී එල් ඒ ආර් රත්නායක මහතා කියයි.
ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ ඕමන්තේ බලා යන තැපැත් දුම්රිය සහ බදුල්ල, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ ඕමන්තේ සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත තැපැල් දුම්රියන් එලෙස අවලංගු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වර්ජනයක් එතියි තැපැල් දුම්රිය අටක් අවලංගු කරයි
තුෂාර Sunday, 07 July 2013 08:46 PM
හෙට අපිට මොකද වෙන්නේ? (නි)
සිරිපාල Monday, 08 July 2013 09:24 AM
රාජ්‍ය සේවයට බදවා ගන්න ඕනෑ හමුදාවට ගිය කොල්ලන්ව ...... (නි)
දයිලා Sunday, 07 July 2013 09:09 PM
ඇයි එහෙම කළේ? පෙන්ෂන් කට්ටියයි, ආමි එකෙනුයි දාලා කෝච්චි දුවමු. (නි)
බන්දුල Monday, 08 July 2013 01:38 PM
දුම්රිය සේවය කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක්. සාකච්චා මාර්ගයෙන් විසදන්නේ නැතුව මේවගේ මහජනතාව අසීරුතාවට පත්කරන්න ක්‍රියාකරන උදවියට දැඩි දඩුවම් දෙන්න ඕනෑ. එයාලා හිතනවා ඇති රජයේ සේවකයෝ විතරක් කාලා ඇඳලා හිටියොත් ඇති අනිත් අයට හෙන ගැහුවත් කමක් නැහැ කියලා. මේ වගේ වෙලාවට යුද හමුදාව යොදවලා දුම්රිය ධාවනය කරන්න කටයුතු කරන්න. ස්ට්‍රයික් කරන ඒවා නවත්වන්න නම් සිවිල් ආයතන වලටත් හමුදාවේ නීතියම පනවන්න ඕනෑ. (දී)
මාටින් Monday, 08 July 2013 03:19 AM
උදේ පටන් ගන්න තියෙන වැඩ වර්ජනය මේ අධිකාරිතුමා කලින් දවසේ රෑම පටන් අරන් වගේ. අදහන්න වටිනා රජයේ සේවකයෝ.(නදී)