මිහිඳු මා හිමියන් බුදු සමයේ පණිවිඩය රැගෙන මිහින්තලයේ අම්බස්තලයට පැමිණ දේවානම් පියතිස්ස රජුට අඹ ප්‍රශ්නය විසඳා ඔහු බෞද්ධයකු බවට පත්කරමින් බුදු සමය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ පොසොන් පුන් පොහෝ දිනය සමරමින් අද මිහින්තලය ඇතුළු අනුරාධපුරයේ ද දිවයින පුරා වෙහෙර විහාරවල ද දන්, පින්, සිල්, බණ භාවනා පැවැත්වේ. බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමකළ ස්ථානයක් වශයෙන් සැළකෙන ඓතිහාසික කැලණිය අද වන්දනාගරුවන්ගෙන් පිරී ගියේය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වරක් වැන්දොත් කරපු පව් නැත කැලණියේ
මැටිපහන Tuesday, 02 June 2015 06:34 AM
එක වෙන්න ඇති මැරයෝයි අපරාද කාරයොයි ඔක්කොම යන්නේ. (ර)
රොෂාන් Tuesday, 02 June 2015 07:14 AM
උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියන්නේ කරන්න තියෙන පව් සේරම කරලා එක දවසක් කැළණි ගියාම හරි කියන එක නෙමෙයි. නොකඩවා අවුරුද්දක් යන්න ඕන එකයි වරක් කියල කියන්නේ. (නදී)
අජිත් Tuesday, 02 June 2015 07:34 AM
පව් කමා කිරීම බුදු දහමේ තියන දෙයක් නෙමෙයි. කැලණියට නෙමෙයි බුද්දගයාවට ගියත් කරපු පව් නැති කරන්න බෑ (නදී)
විජයබාහු Tuesday, 02 June 2015 07:45 AM
මම නම් අහල තියෙන්නේ උපන් දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ කියලා.... (ර)
ලංකා ශ්‍රී Tuesday, 02 June 2015 08:04 AM
වරක් වැන්දට පව් සමා කරගන්න බැහැ. මෙයින් අදහස් වන්නේ බුදු දහමේ ආශ්චර්යයි. බුදුන් වැඩි කැළණි පුද බිමේදී ඇති අනුහස් වලින් යමෙක්ට ප්‍රඥා ගුණ වැඩිවීමේ අවස්ථාව ඇත. දහම හරිහැටි අනුගමනය කිරීමෙන් කර්මය වෙනස් කරගත හැක බවත් සුනීත, සෝපාක අංගුලිමාල කර්මය වෙනස් කරගත් අය අතර වෙති. ආනන්තරිය පාප කර්මයන් පමණක් වෙනස් කල නොහැකි බවයි බුදුන් දේශනා කර ඇත්තේ. මේවයේ කාර්ම විපාක අනිවාර්යවේ. (ර)
කුමාර් Tuesday, 02 June 2015 05:11 AM
වරක් වැන්දොත් කරපු පව් නැත කැලණියේ. මේක ඇත්තටම ඇත්තද ? (නදී)
උදාර Tuesday, 02 June 2015 05:35 AM
කැලණිය ට බෝධි පූජාවක් කළොත් වරදින්නේ නෑ (බ)