බස්නාහිර පළාත් රැකියා විරහිත උපාධිධරයෝ පිරිසක් බස්නාහිර පළාත් මහ ඇමැති කාර්යාලය (පරණ ශ්‍රාවස්ථිය) ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹූහ.
පොලිස් අණ නොතකා පාරේ වාඩිවී සිටි භික්ෂූහු දෙදෙනෙක් පොලිසිය විසින් මින් මද වේලාවකට පෙර ඉවත් කරනු ලැබූහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ඡායාරූප - ඉසංක සුනිමල්
වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි
වීඩියෝ - ඉසංක සුනිමල්
2025 දෙසැම්බර් මස 16
62
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
858
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
613
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විරැකියා උපාධිධරයෝ මහ පාරේ
බිමල් Wednesday, 13 May 2015 09:55 AM
ලංකාවේ සමහර උපාධිදාරියෝ හිතන්නේ ඒගොල්ලන් ඉපදුන දවසේ ඉඳලා මගුල් ගෙදර වියදමටත් ආණ්ඩුව කර ගහන්න ඕන කියලා. (ම)