වීරකැටිය පැගිරිකොටුවේ පදිංචි 26 හැවිරිදි තරුණයකු සිය නිවෙස බලා එමින් සිටියදී වෙඩි තබා ඝාතනය කැර ඇතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
96
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වීරකැටියේ ඝාතනයක්
ජ.හේරත් Tuesday, 07 May 2013 09:36 AM
කොහොමත් දකුණේ ඉන්නේ නාහෙට අහනේ නෙති කට්ටියනේ නේද !අම්මෙක්, තතෙක්ක් , සහෝදරයෙක් , සහෝදරියක් , අඳුරන කට්ටිය නෙවෙයිනෙ !(ස)
දයා අලහකෝන් Tuesday, 07 May 2013 09:43 AM
මේක නම් පෙම් පලහිලව්වක් කියලයි මගේ හැඟීම. පව් අර කීවා වගේ පැඟිරි වයස. මොන මොන බලාපොරොත්තු තියේන්න ඇත්ද ? (ස)
අමල් Tuesday, 07 May 2013 09:53 AM
අය්යෝ සල්ලි. (ස)
වරුණ Tuesday, 07 May 2013 09:54 AM
අස්චර්යයේ අබියස ඉන්න තංගල්ල. (ස)
සිල්වා Tuesday, 07 May 2013 09:59 AM
මෙන්න තංගල්ල චිචාර්ගෝ එකෙන් තවත් ආස්චාර්ය වැඩක් .(නදී)
සරත් Tuesday, 07 May 2013 10:09 AM
ඔය පැත්තේ අය කරනවා නෙවෙයි, කලා කියලලුනේ කියන්නේ. (ස)
ජීවත් Tuesday, 07 May 2013 10:16 AM
ඔයාලට පෙන්නේ දකුනේ වෙන අපරාද විතරයි.(නදී)
ෂෙරිෆ් Tuesday, 07 May 2013 10:41 AM
හෙළයා හෙළයව දිගට හරහට මරනවා, ලෝකේ හොඳම ඝාතන රැල්ල ලංකාවෙන්... (නි)
රන්ජනී Tuesday, 07 May 2013 12:44 PM
දකුණේ මිනිස්සු කාටවත් බය නැහැ ,යටත් නැහැ,හේරත්, ඔය වගේ කමකට නැති දේවල් ලියන්න එපා! රට බේරා ගත්තේ දකුණේ මිනිස්සුන්ගේ මුලිකත්වයෙන් කියල අමතක කරන්න එපා! (නි)
රන්ජනී Tuesday, 07 May 2013 12:55 PM
අවරුදු 26 ක් අපරාදේ ජීවිතේ පටන් ගත්ත විතරනේ. (ස)
චතුල වෙරෝනා Tuesday, 07 May 2013 01:19 PM
දකුණ කිව්වොත් ඉතින් වතුරවත් එපා මට නම් (නි)
ලලිත්-එස්ගඑල් Tuesday, 07 May 2013 08:30 AM
තවත් පාතාලයේ බල අරගලයක්ද ?(නදී)
අමිල Tuesday, 07 May 2013 08:30 AM
පව් ඉතින් පැගිරි වයසනේ. ජීවිතය අහිමි වීම.(නදී)
රජිත Tuesday, 07 May 2013 08:48 AM
දකුණු පළාතේ එවුන් කරන්නේ මිනිමරාගන්න එකනේ.(ස)
චමිල Tuesday, 07 May 2013 09:26 AM
නිකම්ම වෙඩි තියන්න පිස්සුවක් ඇතැ. මොකක් හරි ඇති. (ස)
අමල් Tuesday, 07 May 2013 09:28 AM
රජිත ඔක්කොම එක මිම්මෙන් මනින එක වැරදියි.(ස)
පද්මිණී Tuesday, 07 May 2013 02:21 PM
ඇස් ඇරපු නැති බළල් පැටියෙක්වත් ගෙන්න එපා කිව්වේ කට කහනවටයැ.(නදී)