IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වියෝ වූ මන්ත්‍රී ගැන ජනපතිගෙන් සටහනක්

(අංජුල මහික වීරරත්න)

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී  කෝසල නුවන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් සොව පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ෆේස් බුක් සටහනක් තබා තිබේ

"ගමන ඇරඹුවා පමණයි 

ඔබ නොමැති පාඩුව බරයි...

ඔබ පැතූ දේශය ගොඩනගන්නට අපි කැප වන්නෙමු. 

කෝසල සොයුර,

ඔබට විප්ලවීය ආචාරය!"

යනුවෙන් එම සටහනේ සඳහන් වෙයි.



අදහස් (6)

වියෝ වූ මන්ත්‍රී ගැන ජනපතිගෙන් සටහනක්

Nishan Tuesday, 08 April 2025 10:37 AM

නාකි මයිනලාට මරණය ප්‍රාර්ථනා කරපු අයට, රනිල්ගේ ගේ ගිනි තියන්න උදවු උන අයටද විප්ලවීය ආචාරය? සැබෑ විප්ලව කාරයෝ ඒ වගේ පහත් දේවල් කරන්නේ නෑ. තමුන් විප්ලව කාරයෝ කියාගන්නා අයගේ වැඩ ඔක්කොම රුයිතෙට නිසා එයාලට මේවා ගැලපෙනවා.

:       29       25

Gavin Tuesday, 08 April 2025 10:38 AM

මෙයා රනිල්ගේ ගෙදර ලඟින් තමයිලු විප්ලවය පටන් ගත්තේ.

:       20       21

Kavisha Tuesday, 08 April 2025 11:17 AM

අප්පා ගිනි දෙයියෙක්

:       10       6

යෝගා Tuesday, 08 April 2025 11:27 AM

අනුරයියේ, ඔයා දීපු පොරොන්දු කන්දරාව ඉෂ්ට නොවෙනකොට මට දරාගන්න බැරි උනා අයියේ. විප්ලවීය ආචාරය නම් නැතත් කමක් නෑ, අර කැබ් එකේ තියෙනවා කිව්ව පයිල් 400 ඉක්මනට එලියට දාන්න අයියේ..

:       12       9

kosala Tuesday, 08 April 2025 02:31 PM

මම මිය ගිය එකම හොඳයි කියලා හිතෙනවා. අපි හිතාගෙන ආපු ගමනක් නෙවෙයි නේද මේ යන්නේ..? අපි කියපු බොරු මිනිස්සුන්ට තේරෙන්න අරන්... අපි කියපු දේවල් එකක්වත් කරන්නේ බැහැනේ. හැමදාම බොරුව රජකරන්නේ නෑ..

:       0       0

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Tuesday, 08 April 2025 04:09 PM

මෙයා නේද නැති ඉංජිනේරු උපාදියක් තියෙනවා කියලා චන්දෙ ඉල්ලලා, පස්සේ අහුවුනාම, එක වීවෘත විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමාවක් කියලා කියුවේ ? කමක් නැහැ, කජු සීයාගේ ගේ ගිනිතියලා, පළාත් පාලන රැස්වීමක කතාකරනකොට, පචයක් හිරවෙලා මියගිය අපේ සහෝදරයට නිවන් සුව !

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site