IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වයස 32යි : හොරකම් 32යි

දිවා හා රාත්‍රී කාලයේ ගෙවල් බිඳ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධි 32කට සම්බන්ධ බව කියන සැකකරුවකු (32) සොරා ගත් රුපියල් පන් ලක්ෂයක පමණ භාණ්ඩද සමග අත්අඩංගුවට ගත් බව ගනේමුල්ල පොලීසිය කියයි.

ඔහු ගම්පහ මාකේවිට පදිංචිකරුවෙකි.

ජා ඇළ සොරකම් 15කට ද, ගනේමුල්ලේ 12කට ද ගම්පහ දෙකකටද ඔහු සම්බන්ධ බවට ගනේමුල්ල පොලිස් ස්ථානාධිපතිට ලැබුණු තොරතුරක් අනුව බයිසිකල්, පරිගණක, ලැප්ටොප්, කැමරා, රන් ආබරණ, ජංගම දුරකතන ආදියද සමග ඔහු අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

වයස 32යි : හොරකම් 32යි

පෙරේරා Monday, 03 June 2013 05:40 PM

මෙයාට ක්‍රිකට් ගහන්නය් තිබුනේ බෝලෙට එක ගානේ. (ත)

:       0       0

අමාලි සිල්වා Monday, 03 June 2013 05:50 PM

තව වයසට යනවිට සොරකම දෙගුණ කරාවි. හිරේ දමා නැවත ආපසු මොවුන් අපහු කරන්නෙත් ඕකම තමා. සෞදි වල දඬුවම් ලංකාවෙත් ක්‍රියාත්මක කල යුතුය . (ත)

:       0       0

මායා Tuesday, 04 June 2013 08:00 AM

තරාතිරම නො බලා අලුතින් දඬුවමක් හදලා හෝ දඬුවම් දෙන්න. මිනිහ හිරේ දැම්මට වරද හිරවෙන්නේ නැති බවත් මතක තබා ගන්න. (නි)

:       0       0

අමිල Monday, 03 June 2013 05:58 PM

ඉපදුනු දවසේ ඉඩමම හොරකම් කරලා නේ (දී)

:       0       0

චතුල වෙරෝනා Monday, 03 June 2013 06:21 PM

වයසට ගැලපෙන දක්ෂ හොරෙක් (නි)

:       0       0

දමිත් අලහප්පෙරුම Tuesday, 04 June 2013 02:28 PM

ඉපදුන දා පටන්ම මු හොරකම් කරලනේ.(නදී)

:       0       0

චම්මි Tuesday, 04 June 2013 09:22 AM

වයස 32 යි හොරකම් 32 යි ගෑනු 32 යි දත් 32 පුදුම වැඩන්නේ. (ස)

:       0       0

රංජනී Monday, 03 June 2013 10:59 PM

මේ යස අගේට රජ වැඩක් කරලා තියෙන්නේ. මේ වගේ හොරුන්ට ගහන්නේ නැතුව කොහොමද?ගම්පහ ඉන්නේ පල් හොරුනේ. එල්ලලා මරන දඩුවම තමයි දෙන්න ඕනෑ. (නි)

:       0       0

නිල්මිණි Monday, 03 June 2013 04:06 PM

අපෝ ඔය වයසට කරලා තියනවා මදි (නි)

:       0       0

උපාලි Tuesday, 04 June 2013 02:01 AM

හංගපු හොරබඩු පෙන්නන්න එක්ක යන්නේ නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site