ශ්රී ලංකා පාසල් හොකී සංගමය සංවිධානය කරන සමස්ත ලංකා පාසල් වයස 15 න් පහළ (බාලක/බාලිකා) හොකී තරගාවලිය අද (12) සිට මේ මස 15 වැනිදා දක්වා මාතලේදී පැවැත්වේ. තරගාවලියේ මුලික වටයේ තරග මාතලේ කෘතීම හොකී ක‍්‍රීඩා සංකීර්ණය, බර්නාඞ් අලූවිහාරේ සහ මාතලේ එඞ්වඞ් යන ක‍්‍රීඩාංගනවලදී පැවැත්වේ. මෙවර තරගාවලියට බාලක කණ්ඩායම් 33 ක් සහ බාලිකා කණ්ඩායම් 27 ක් ඉදිරිපත්ව සිටිති. තරගාවලියේ අවසන් තරග මේ මස 15 වැනිදා පස්වරු 2.00 සිට මාතලේ කෘතීම හොකී පිටියේදී පැවැත්වීමට නියමිතය. පසුගිය වසරේ බාලක ශුරතාව මාතලේ ක‍්‍රිස්තුදේව විදුහල විසින් ද, බාලිකා ශූරතාව කොළඹ මියුසියස් විදුහල විසින් ද දිනා ගන්නා ලදී.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වයස 15 න් පහළ සමස්ත ලංකා පාසල් හොකී තරගාවලිය අද සිට මාතලේදී
තුසිතා Friday, 13 July 2012 10:50 AM
කළුතර බාලිකා ජාතික පාසැලේ හොකී කණ්ඩායමට අපෙගේ සුභ පැතුම්! කඵතර බෝ සමිදු පිහිට ලබා ජය ගැනීමට හැකිවේවා!