කිසිදා පාසලකට නොගිය චීනයේ ෂියුවාන් නමැති වයසක කාන්තාවට ඇගේ 102 වැනි උපන් දින සැමරුමෙන් පසු පාසල් යාම සඳහා වරම් ලැබිණි. නිවසේ තිබූ අග හිඟකම් නිසා කුඩා කල ඇයට රැකියාවක් සොයා යැමට සිදුවූ බවත් එහෙත් තම ආශාව වූයේ ඉගෙන ගෙන හොඳ රැකියාවක් කිරීම බවත් ඇගේ 102 වැනි උපන් දින සාදයට පැමිණි මාධ්‍යවේදියකු හමුවේ ඇය කීවාය. කවදා හෝ තමා මිය යන්නේද පාසල් යෑමේ එම සිහිනය හිතේ දරාගෙන බව ඇය මාධ්‍යවේදියාට කීවාය. ෂියුවාන්ගේ මෙම නොනිමි ආශාව මාධ්‍යවේදියා විසින් තම පුවත්පතින් අනාවරණය කිරීමත් සමගම වෙෂාන් නගරයේ පාසලකට ඇතුළත්වීමට ඇයට අවස්ථාව උදාවිය. මාස කිහිපයක පටන් ඇය කුඩා ළමයින් සමග පළමු වසරේ ඉගෙන ගනිමින් සිටී.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වයස 102 දී පාසල් යයි