ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (22) සිට පූර්ණ ලෙස ස්ථාපිත කර තිබේ. එහි සාමාජිකයන් සංඛ්‍යාව 10කි.
මෙයින් 7 දෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙති.
ඒ අනුව ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් මෙසේය.
(1) කතානායක කරු ජයසූරිය (සභාපති)
(2) පාඨලී චම්පික රණවක ( ජනපති නියෝජිත)
(3) විජයදාස රාජපක්ෂ
(4) ජෝන් සෙනෙවිරත්න
(5) අගමැති රනිල් වික්‍රමසිංහ
(6) විපක්ෂ නායක ආර්. සම්බන්ධන්
(7) විජිත හේරත්
(8) සර්වෝදය නායක ඒ.ටී.ආරියරත්න
(9) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජ්‍ය ලේකම් රාධිකා කුමාරස්වාමි
(10) හිටපු නීතිපති ශිබ්ලි අසීස්
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යවස්ථා සභාව සම්පූර්ණ වෙයි
පිටබැද්දර ජයා Tuesday, 22 September 2015 10:46 PM
දැන්නම් රට නිවැරදි මඟට වැටුනා. කොහොමද මෛත්‍රී රනිල් සුංයෝගය හොඳයි නේද? ජය වේවා! (නි)
නිම්මි Sunday, 27 September 2015 09:38 AM
මේ ව්‍යවස්ථා සභාවෙන් වත් ආගමික නීති ,වාර්ගික ජනපද පිහිටු වීම් නැවතී රටේ සියලු දෙනාටම එකම නීතියක් යටතේ ජිවත් වීමට හැකියාව ලැබේවිද, (හේ)
පිවිතුරු යහපාල Wednesday, 23 September 2015 01:31 AM
ලක්ෂ 58ක සැබෑ විපක්ෂ නියෝජනයක් මෙතන තිබේද? (නි)
කැළුම් Wednesday, 23 September 2015 01:53 AM
මට නම් මේකේ වරදක් පෙනෙන්නේ නැහැ (නි)
මහානාම - කඳාන Wednesday, 23 September 2015 02:29 AM
හොඳ දෙයක් බව මගේ අදහසයි. නමුත් මේ උදවියට නිදහසේ තීන්දු තීරණ ගන්න ඉඩලැබෙයිද දන්නෙ නැහැ. කොහොම නමුත් අගය කරමි. යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු වෙමි. (නි)
මහානාම - කඳාන Wednesday, 23 September 2015 02:54 AM
මේ ආණ්ඩුවෙන් නම් කිසි කෙනෙකුට ස්වාධීනව වැඩ කරන්න ලැබෙන්නේ නැහැ සම්බන්දන් මහතා ට ඇරෙන්න , එතුමා නම් තම ජනතාව වෙනුවෙන් අගනා සේවයක් කරාවි (අ)
මහානාම - කඳාන Wednesday, 23 September 2015 03:09 AM
මෛත්‍රි , රනිල් චද්රිකා සුසංයෝගය හොදයි හැබැයි අපිට නොවේ අර අනෙක් රටේ කල්ලියට , ඉන්දියාවට , ඩයස්පෝරාවට , යුද්දෙන් අවතැන් වූ විනාශ වුනු අයට (අ)
එච්.පෙරේරා Wednesday, 23 September 2015 04:10 AM
යහපාල මහත්තයෝ ලක්ෂ 58 කිවුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ ඡන්දද? නැත්නම් මුළු (අනෙකුත් පක්ෂ ඇතුලත්ව) විපක්ෂයේම ඡන්දද? (බ)
ධර්ම ජයවික්‍රම Wednesday, 23 September 2015 04:56 AM
පාට පාට කන්නාඩි පැළඳ ගෙන හෝ පරණ තුවාල පාර ගෙන හෝ නොව මේ යහපත් ඉදිරි ගමනට මිත්රශීලීව සුබ පතමු. මේ දහදෙනාම අවංකව වැඩ කරන බව අපි ප්‍රශ්න කිරීමකින් තොරව ඉවසීමෙන් බලා හිඳිමු. (බ)
පද්මිණි Wednesday, 23 September 2015 05:17 AM
කොටකෙතන කාන්තාවන්ගේ ඝාතකයින් සොයන්න පුළුවන් වෙයි නේද (ම)
නුවන් Tuesday, 22 September 2015 04:35 PM
මට නම් පොඩි හරි පැහැදීමක් තියෙන්නේ රනිල් අගමැතිතුමා ගැන විතරයි (නි)