ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ සම්බන්ධ පුත්තලම දිස්ත්‍රික් මහජන අදහස් ලබා ගැනීම පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේදී පැවැත්විණි.
පුත්තලම දිස්ත්‍රිකකයේ විවිධ සංවිධාන නියෝජනය කරමින් ජනතා නායකයින් රැසක් පැමිණ සිටියහ.
මෙම අවස්ථාවට එක්වු පුත්තලම දිස්ත්‍රික් විද්වත් මණ්ඩලයේ නිමල් වර්ණකුලසූරිය මහතා ද ඒ අතර විය.
නීතිඥ කාන්ති රණසිංහ, විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හිරුනි අමරසිංහ , රුහුණු විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උපුල් අබේරත්න යන මහත්වරු අදහස් ලබාගැනීමේ කමිටුවට එක්වී සිටියහ.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යවස්ථා කමිටුව පුත්තලමටත් යයි