IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වයඹ සභාව මිනිත්තු 45කට සීමාවෙයි

පළමු ප්‍රධාන අමාත්‍යවරයකු, විපක්ෂනායකවරයකු, සභාපතිවරයකු සහ උප සභාපතිවරයකු නොමැතිව වයඹ පළාත් සභා ඉතිහාසයේ වසර  තිහකට  පසුව පැවැති මුල් මාසික රැස්වීම අද (08) මිනිත්තු 45කට සීමාවිය.

මහා ඇමැති වු දයාසිරි ජයසේකර, විපක්ෂ නායක ජේ.සී.අලවතුවල මහත්වරු මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට  තේරි පත් වුහ. සභාපතිවරයා වු ධර්මසිරි දසනායක මහතා  වයඹ නව ප්‍රධාන අමාත්‍යවරයා  ලෙස පත්විය. උප සභාපති වන ටිකිරි අධිකාරි මහතා  රෝහල් ගත වී සිටියි.

ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා ලෙස සැළකෙන පින්සිරි රාමනායක මහතා  වැඩ බලන සභාපතිවරයා ලෙස අද රැස්වීමේ මුලසුන ගත්තේය.

එජාප මන්ත්‍රී , ප්‍රසන්න ශමල් සෙනරත් මහතා විපක්ෂ නායක ලෙස පත් කීරිමට නියමිතය.

වයඹ පළාත් ධීවර  හා  කෘෂිකර්ම අමාත්‍ය ධුරයද පුරප්පාඩුව පවතී. සනත් නිශාන්ත පෙරේරා  මහතා  පාර්ලිමේන්තුවට පත්වීම නිසා ධිවර  හා කෘෂිකර්ම අමාත්‍ය ධුරය පුරප්පාඩු පවතී.



අදහස් (0)

වයඹ සභාව මිනිත්තු 45කට සීමාවෙයි

ධනංජය Tuesday, 08 September 2015 09:29 AM

කමක් නැහැ. අපි වැරදි හදාගෙන ඉස්සරහට යමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site