IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වයඹ මහ ඇමැතිට අධ්‍යාපනය නෑ

වසර 30ක් තිස්සේ වයඹ මහ ඇමැති යටතේ තිබූ අධ්‍යාපන ඇමැති ධුරය සන්ධ්‍යකුමාර් රාජපක්ෂ මහතාට  හිමි විය.

එහි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති පදවිය ටී බී හේරත් මහතාගෙන් ඉවත් කර ලක්ෂ්මන් වෙඬරුවට පවරා ඇත.

කෘෂිකර්ම හා ධීවර ඇමැතිවරයා වූ සම්පත් නිශාන්ත පෙරේරා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් හිස්වූ ඇමැති පදවිය ජූඩ් සුමල් තිසේරාට ලැබිණි.

හිටපු මහ අමැති දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවට තේරී පත් වීමෙන් පසු ධර්මසිරි දසනායක මහ ඇමැති ලෙස පත් කරනු ලැබීය.

 



අදහස් (0)

වයඹ මහ ඇමැතිට අධ්‍යාපනය නෑ

සේරම් පැරිස් Monday, 14 September 2015 09:06 AM

වයඹ මහා ඇමැතිට එම තනතුර දැරිමට තරම් අධ්‍යාපනයක් නැතිව ඇති (බ)

:       0       0

චන්ද්‍රිකා Monday, 14 September 2015 09:11 AM

මෙම පත්වීම් ඉතාම හොඳයි. විශේෂයෙන්ම ලක්ෂමන් මහතා මහතා පළාත් සභාව තුල සිටින ඉතාම පරිනත මන්ත්‍රී වරයෙක්. එතුමාට හෙල්ත් මිනිස්ටර් පත්වීම ලැබීම ඉතාම යෝග්‍යයි. සියලු දෙනාටම ජය වේවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 337 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site