IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වයඹ පළාත් සභා විශ්‍රාම වැටුපක් ?

වසර දහයක් සේවය කළ පළාත් සභා මන්ත්‍රීනට විශ්‍රාම වැටුපක් ගෙවීමේ යෝජනාවක් වයඹ පළාත් සභා මන්ත්‍රී සෝමසිරි ගුණතිලක මහතා  එහි කාරක සභාවකට ඉදිරිපත් කැර ඇත.

යෝජනාව සම්මත වුවහොත් මන්ත්‍රීවරු තිහක් පමණ විශ්‍රාම වැටුප් අයිතිය හිමි වනු ඇත.මීට පෙරද මෙවැනි යෝජනා ඉදිරිපත් වු නමුත් මහා භාණ්ඩාගාරයේ අනුමැතිය නොලැබිණි.

 

 



අදහස් (0)

වයඹ පළාත් සභා විශ්‍රාම වැටුපක් ?

සුනිල් Wednesday, 02 April 2014 10:53 AM

මේ අය පෝස්ටර් ගහගෙන, මිනී මරාගෙන, රජයේ දේපල පාවිච්චි කරගෙන ඔය තැනට ගියේ ඇයි කියලා අපි හැමෝම දන්නවා. ඒ බව දැන දැනත් ඡන්දදායකයෝ මෙයාලව පත් කරලා යවනවා. (නි)

:       0       0

රත්නතිලක Wednesday, 02 April 2014 11:03 AM

මම නම් කියන්නේ හොරකන් කරන්නත් දෙන්න ඕනේ. පව්නේ. (ස)

:       0       0

කින් බෙනට් Wednesday, 02 April 2014 04:53 PM

විශ්‍රාම වැටුප් කියන්නේ රටට ජනතාවට වටිනා සේවයක් කල අයට තමන්ට ශරීරය , මොලය වෙහෙසන්න බැරිඋනාම ජනතා මුදලින් ගෙවන දීමනාවක් (දිල්)

:       0       0

ලලිත්-එස් එල් Wednesday, 02 April 2014 11:17 AM

ඡන්දයක් තියෙනවා නම් ඡන්දෙ කාට හරි දෙන්න ඕන. එම පක්ෂ ජාතික ප්‍රතිපත්තියක් අනුමත කරගන්න ඕන. මේක රැකියාවක්ද ව්‍යාපාරයක්ද එහෙම නැත්නම් ජනතා සේවයක්ද කියලා. (ස)

:       0       0

සමන් ප්‍රදීප Wednesday, 02 April 2014 11:20 AM

අපි බලමු. මහ ඇමතිතුමා මොනවද කියන්නේ කියලා. (ස)

:       0       0

ගිහාන් Wednesday, 02 April 2014 11:30 AM

අනේ ඉතින් එයාලා අපි වෙනුවෙන්ම සේවයට කැපවූ අයනේ (නි)

:       0       0

පාල Thursday, 03 April 2014 08:34 AM

එහෙනම් ඔන්න ඔහේ දීලා දාන්න. අපිට බැරියෑ ඒ සල්ලිත් ගෙවන්න (නි)

:       0       0

කල්ප Wednesday, 02 April 2014 06:58 PM

රජයේ සේවකයන්ට දැන් දැන් විශ්‍රාම පරිතෝෂිකයත් නවතන්න හදන්නේ ඔය වැඩේට වෙන්න බැරිද? (නි)

:       0       0

උපාලි රන්ජිත් Thursday, 03 April 2014 08:34 AM

මෙයාලට ඉල්ලන සියල්ලම දීලා බැලුවා නම් මාමලාට,නැන්දලාට වයසට ගියාම සතුටින් ඉන්න පුළුවන් (නි)

:       0       0

සේන Wednesday, 02 April 2014 01:03 PM

හිගන්නාගේ පාත්තරේට තවත් එක හෙනහුරෙක් කඩා වැටෙන්නයි යන්නේ. (ස)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 02 April 2014 07:31 PM

රට සවාරියක් යන්න හැදුවා. ඒක ජනාධිපතිතුමා මැදිහත් වෙලා නතර කළා.දැන් විශ්‍රාම වැටුපක් ගන්න යෝජනා කරනවා? (නි)

:       0       0

ඩෙන්සිල් Wednesday, 02 April 2014 07:59 PM

විශ්‍රාම වැටුපක් ගෙවමු.වයඹ ජනතාව වශයෙන් අප එය අනුමත කරන්නම් .නමුත් එය ඉල්ලුම් කරන්නා තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශනයක් ප්‍රසිද්ද කර තමන්ට ජීවත් වන්නට අදායමක් නොමෙති බව ප්‍රසිද්ද කරන්න.මෙම අබියෝගය සියලුම දෙසපාලුවන්ට බව සලකන්න. (දී)

:       0       0

අසෝකා Wednesday, 02 April 2014 01:42 PM

බලමු මේකට විරුද්ධ වෙන්නේ කවුද කියලා?? (නි)

:       0       0

සුමනා මානවඩුව Wednesday, 02 April 2014 01:48 PM

ඇයි විශ්‍රාම වැටුප් ගෙවන්නේ? (නදී)

:       0       0

කුමාරි Wednesday, 02 April 2014 02:13 PM

අනේ දෙයියනේ වයඹ මේ දිනවල බොන්න වතුරත් නැහැ මිනිසුන්ට.(නදී)

:       0       0

රණතුංග Wednesday, 02 April 2014 03:18 PM

ඔන්න බලන්න පක්ෂ විපක්ෂ නැතුව ඕකට නම් අත් උස්සයි. මම ඉන්න රටෙත් ඔහොමයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site