වයඹ පළාත් සභාව සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පළ කරන බවට චෝදනා කරමින් පළාත් සභා මාසික සභා රැස්විම වාර්තා කිරිමට පැමිණ සිටි මාධ්‍යවේදීන්ට සභාවෙන් ඉවත්ව යන ලෙස වයඹ පළාත් සභාපති ටිකිරි අධිකාරි මහතා නියෝග කළේය.
වසර 28 කට ආසන්න වයඹ පළාත් සභා ඉතිහාසයේ සභා රැස්වීමෙන් මාධ්‍යවේදින් ඉවත් කිරිම සඳහා සභාපතිවරයකු නියෝගයක් දුන් ප්‍රථම අවස්ථාව මෙය වේ.
සභා රැස්විම ආරම්භයේදීම පෞද්ගලික ප්‍රකාශ යටතේ අදහස් දැක්වු වයඹ පළාත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා පැවසුවේ මාධ්‍යයේ අසත්‍ය තොරතුරු පළවන බවට චෝදනා කළේය.
එම ප්‍රකාශයට සහාය දක්වමින් වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා ද කියා සිටියේ පසුගිය කාලයේ දී තමන් සම්බන්ධයෙන් ද කිපවරක්ම මාධ්‍ය වල අසත්‍ය තොරතුරු පළවිණි. එය තම කීර්තිනාමයට කැළලක් වු බවත් ඔහු පැවසුවේය.
පසුගිය සතියේ පළවු තවත් ප්‍රවෘතියක් පිළිබඳව අදහස් පළකළ විපක්ෂනායක ප්‍රසන්න ශමල් සෙනරත් මහතා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති පුවතක් පුවත්පතක පළ වීම සම්බන්ධයෙන් විරෝධය පළ කළේය.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වයඹ පළාත් සභාව මාධ්‍ය කට වහයි
දහම් Tuesday, 16 February 2016 09:48 AM
මහින්ද ගැන මාධ්‍ය වලින් මොන තරම් නම් දේවල් කිව්වද. මහින්ද ඒ කිසි කෙනෙකුට බැන්නේ නැහැ. එතුමාට තිබුන වැදගත් කම. (ර)
ජනක Tuesday, 16 February 2016 11:05 PM
ප්‍රදීප්, ඔබට මාගේ ප්‍රණාමය! (නි)
යටවත්ත Tuesday, 16 February 2016 07:24 AM
මේ ගැන පරීක්ෂණයක් කරලා බලනවා නම් හොඳයි (නි)
ජනක Tuesday, 16 February 2016 08:03 AM
අන්තර්ජාතික කුමන්ත්‍රණයක් (බ)
ප්‍රදීප් Tuesday, 16 February 2016 08:33 AM
තිබෙන මාධ්‍ය නිදහස රටේ ජනතාවගේ යහපත සඳහා යොදවන්න තරම් අපේ බොහෝ මාධ්‍යකරුවෝ බුද්ධිමත් නැත. (බ)
බැසිල් Tuesday, 16 February 2016 12:11 PM
අගමැතිතුමාට මාධ්‍ය මර්දනය කර පොලිස් බලය යොදා බටහිර වාදී ඉන්දියා කොලනියක් බිහිකිරීමේ වගකීමක් තියන බව අමතක වුණාද?(ම)