ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය අද (22) පැවැති තරගවලදී චමරි අතපත්තු මෙහෙයවන වයඹ පිල සහ ශ්‍රීපාලි වීරක්කොඩි මෙහෙයවන මධ්‍යම පළාත් පිල ජයග‍්‍රහණ ලැබූහ.
වයඹ පිල කඩුලූ 6 කින් දකුණු පළාත් පිල පාරජය කරමින් දෙවැනි ජය ලැබීය. මධ්‍යම පළාත් පිල කඩුලූ 6 කින් බස්නාහිර පළාත් පිල පරාජය කළේය.
වයඹ - දකුණ තරගය
දකුණු පළාත් පිල ඕවර 20 කදී සියලූ දෙනා දැවී 83
(චතුරානි ගුණවර්ධන 21, ඒෂානි ලොකුසූරිය 22, මල්ෂා ෂෙහානි 12, උදේෂිකා ප‍්‍රබෝදනී 11, චමනි සෙනෙවිරත්න 15/2, දුෂාන්ති දේදුණු 16/2)
වයඹ පළාත් පිල ඕවර 16.5 කදී කඩුලූ 4 ට 84
(චමරි අතපත්තු 33, ප‍්‍රසාදිනී වීරක්කොඩි 12, චමනි සෙනෙවිරත්න 18, අමා කාංචනා නොදැවී 12)
බස්නාහිර - මධ්‍යම තරගය
බස්නාහිර පළාත් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 80
(දේදුණු සිල්වා 12, සඳමාලි දොළවත්ත 16, නිලූෂි සිල්වා නොදැවී 14, ශාලිකා නිලූක්‍ෂි 10/2)
මධ්‍යම පළාත් පිල ඕවර 17.5 කදී කඩුලූ 4 ට 81
(ලසන්ත මධුෂානි 35, කාංචනා වීරක්කොඩි නොදැවී 13, ඩිලානි මනෝදර නොදැවී 24, ඕෂදී රණසිංහ 20/2)
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
812
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වයඹ පළාත් පිල දෙවැනි ජය ලබයි