IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වයඹ ආණ්ඩුකාරවරියට යහපාලනය පිහිටට එයි

වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායකට එරෙහිව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය ගෙනැවිත් තිබූ දෝෂාභියෝග යෝජනාව අද (22) සභා රැස්වීමේදී ඉල්ලා අස්කර ගත්තේය.

එම යෝජනාව සභාවට ඉදිරිපත් කළ වයඹ කෘෂිකර්ම අමාත්‍ය සුමාල් තිසේරා මහතා ප්‍රකාශ කළේ යහපාලන ආණ්ඩුවට පළාත් සභාවද එකතුවී සිටින බැවින් යෝජනාව ඉල්ලා අස්කර ගත් බවයි.



අදහස් (0)

වයඹ ආණ්ඩුකාරවරියට යහපාලනය පිහිටට එයි

ඉසුරන්දි Tuesday, 22 September 2015 06:20 AM

එතකොට පළාත් සභාව එකතු වුණේ නැත්තම් මොකද වෙන්නේ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site