IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වයඹට ෆොන්සේකා හවුලක් හදයි

එක්සත් ජාතික පක්ෂයේ විකල්ප කණ්ඩායම් සමග එක්වී වයඹ පළාත් සභා ඡන්දයට තරඟකරන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ‍ෆොන්සේකා කියයි. පුත්තලම දිසා එජාප මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා ඔහුට සහාය දෙනබවට මීට කලින් අදහස් දක්වා තිබිණි.



අදහස් (0)

වයඹට ෆොන්සේකා හවුලක් හදයි

චන්දරේ Sunday, 05 May 2013 10:41 AM

අපි ඔබට සුබ පතමි, අපට අනිත් නායකත්ව ගැන විශ්වාසයක් නැහැ. (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Sunday, 05 May 2013 11:02 AM

හොඳට තෝරලා බේරලා යලි යලි කල්පනා කරලා බලලා චන්දෙ ඉල්ලන අපේක්ෂකයෝ තොරා ගන්න. වැරදි වල යෙදුනු කිසිම දේශපාලකයෙක් ගන්න එපා ඔබතුමාට අප තුල තියෙන ගෞරවය ආරක්ෂා කර ගන්න. අර හිටපු සිල්වා නම තියෙන වාසි පැත්තට වහසි බස් දොඩවන නිතිය අවුලක් කල තැනැත්කා නම් අයෙ ගාව ගන්න එපා.(නදී)

:       0       0

සිසිල් Sunday, 05 May 2013 11:15 AM

ඔබට ජය වේවා! (නි)

:       0       0

ජ.හේරත් Sunday, 05 May 2013 11:16 AM

ජෙනරාල් තුමනි , යක්ෂ,ප්‍ රේත,කුම්බාන්ඩ කියන අයගෙන් වැඩ ගතහොත් දොල පිදේනි දෙන්නම වෙනවා. සමහරවිට රුපෙට රුපයක් , ඔබ දෙඅත් වල තාම ලේ තැවරී නැති නිසා පරෙස්සමෙන්.(නදී)

:       0       0

ජේස Sunday, 05 May 2013 12:09 PM

අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට අපේ රටට හොද අනාගතයක් උදා වේය කියා. ඔබලාට අපේ සුබපැතුම්. (නදී)

:       0       0

ප්‍රියන්ත Sunday, 05 May 2013 01:41 PM

නීවැරදී දේශ පාලනයට මනා හික්මීමක් අවශ්‍ය බවනම් මට හිතෙනවා.(නදී)

:       0       0

ජීව Sunday, 05 May 2013 01:45 PM

මං හිතන්නෙ මේ අයට සම්බන්ද ජනතාවගේ දවල් හීන. ඔය කියන විමුක්තිය කවදාවත් උදාවෙන්නෙ නැහැ. දැනට විශ්‍රාමිකව ඉන්න මෙතුමා ඉතුරු කාලය ජනතාවගේ කරපිටට වෙලා ඉන්නයි හදන්නෙ. ජනතා විමුක්ති පෙරමුන අවුරුදු හතලිහකට වැඩි කාලයක් තිස්සෙ අපට විමුක්තිය හොයනවා. ඒ වගේ මෙතුමටත් අපට විමුක්තිය ලබා දෙන්න එයට වැඩි කාලයක් යාවි.(නදී)

:       0       0

සුමිත් Sunday, 05 May 2013 01:54 PM

රටේ ඉදිරි නායකයා වීමට මගේ සුබ පැතුම් සෙන්පතියාණෙනි! (නි)

:       0       0

මනෝජ් Sunday, 05 May 2013 02:14 PM

හවුලේ කැද වත් ඕනෑ නැහැ කියලා ඔබතුමා අහලා නැද්ද ? (නි)

:       0       0

ඩිරාම් Sunday, 05 May 2013 03:21 PM

අනේ මෙහෙමත් මංඤන්.(නදී)

:       0       0

යොහාන් Sunday, 05 May 2013 07:19 AM

එතොකොට ඕකට නැද්ද හිටපු මැඩම්ගේ සහ උසාවි මැඩම්ගේ පක්ෂයේ අය.(නදී)

:       0       0

උපාලි Sunday, 05 May 2013 08:12 AM

දේශපාලනය කියන්නේ ඉතාම ජරා තුච්ඡ ක්ෂේත්‍රයක් බව ඔබ හොඳහැටි දැන්වත් තේරුම් අරන් නම් ඔබට ඉදිරියට යන්න පුළුවන් වෙයි. මහත්මා දේශපාලනය යනු හිස් වදනක් පමණි. නමුත් හඬ අවදි කර ගත නොහැකිව ඉන්න බුද්ධිමතුන් ඒකරාශී කරගන්න හැකි වුනොත් දේශපාලනයට මහත්මා ස්වරුපයක් ආරෝපණය කර ගත හැකිවේවි. (නි)

:       0       0

ලුම්බිණි Sunday, 05 May 2013 08:52 AM

ෆොන්සේකා මහත්මයා, හරියට වැඩ කරගෙන යන්න. ඒත් දැනට බංකොලොත් වෙලා ඉන්න දේශපාලකයෝ නම් ගාව ගන්න එපා. මිනිසුන්ගේ විශ්වාසය දිනා ගන්න නම් ඔය හොරුන්ගෙන් සහ තක්කඩියන්ගෙන් ඈත් වෙලා වැඩ කරන්න. (නි)

:       0       0

ලෙස්ලි Sunday, 05 May 2013 09:26 AM

මොකක්ද ඡන්ද ළකුණ? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 05 May 2013 09:52 AM

මට පැරණි කියමනක් මතක් වුණා ආයුබෝවන්ඩ. (නි)

:       0       0

සිල්වා Sunday, 05 May 2013 09:55 AM

කාරුණිකත්වය තිළිණ කරන විටදී ඔබට ආදරය හිමි වනු ඇත (නි)

:       0       0

අනුර Sunday, 05 May 2013 10:25 AM

ජන්ද කීයක් ගනීවිද දන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 83 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site