IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ව්‍යාපාරික පුතාගේ සිරුර වෙරළට

මුහුදේ නෑමට ගොස් අතුරුදන් වූ ගාල්ලේ ව්‍යාපාරිකයකුගේ පුතකුවන තුෂාන් ඉරන්තගේ සිරුර වෙරළට ගොඩගැසූ බව පොලීසිය කියයි. මහින්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු ඇමරිකාවේ අධ්‍යාපනය ලබමින් සිටියදී නිවසට පැමිණ මෙම අනතුරට මුහුණ පෑ බව දැනගන්නට ඇත.



අදහස් (0)

ව්‍යාපාරික පුතාගේ සිරුර වෙරළට

පුෂ්ප Saturday, 09 March 2013 06:10 PM

ජීවිතයක ඉරණම (දී)

:       0       0

ජනක Sunday, 10 March 2013 10:11 AM

අපි කියුවට වෙලාව ආවහම මාරු තුරුලට යන්නම වෙනවා , ඔබට නිවන් සුව (දී)

:       0       0

සදරුවන් Saturday, 09 March 2013 06:29 PM

මාරයා පරාද කරන්න කාටවත් බැහැ (නි)

:       0       0

විශ්ව Sunday, 10 March 2013 10:17 AM

අයියේ ඔබට නිවන් සුව (දී)

:       0       0

ගාමිණී Saturday, 09 March 2013 06:48 PM

උහුලන්න අමාරුයි, ඇයි මේ නොසැළකිල්ල? කොතැන වුවත් නැත මරුහට බාදා විදින මෙසැප පින් ඇති තෙක් වේදා ගෙවන සසරදුක් බුදුබණ නාදා කුමන නැටුම් කෙලි කවට සිනාදා (නි) සසර සරණා තුරා ඔබට මෙවන් විපතක් නොවේවා සොයුර

:       0       0

මාධව Saturday, 09 March 2013 06:58 PM

අවාසනාවක තරම (දී)

:       0       0

කුරේ Saturday, 09 March 2013 06:55 PM

අහෝ... ඔබට නිවන් සුව පුතේ (දී)

:       0       0

ඉන්දික Saturday, 09 March 2013 07:13 PM

අපරාදේ ජිවිතේ (දී)

:       0       0

රෝසි Sunday, 10 March 2013 10:34 AM

ඔබට නිවන් සුව, මෙවන් අකල් විපත් සිදු නොවේවා (දී)

:       0       0

ඉන්ද්‍රා Saturday, 09 March 2013 07:25 PM

හරිම කණගාටුදායක පුවතක්. ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

සිරිමල් Saturday, 09 March 2013 07:54 PM

ඉතාම කණගාටුදායක පුවතක්. ලංකාව වටේම මුහුඳ. රට පුටාම ඇළ දොළ. ඒත් නියමානුකුලව පිහිනන්නට ළමා පරපුරට උගන්වන්න කෙනෙක් නැහැ. හරිම දුක්ඛදායක තත්වයක්. (නි)

:       0       0

ශානි Sunday, 10 March 2013 10:43 AM

අයියෝ. ඔබට නිවන් සුව (දී)

:       0       0

මහින්ද Monday, 11 March 2013 10:55 AM

කනගාටුයි. ඉතාම කනගාටුයි (දී)

:       0       0

අලහපෙරුම Friday, 15 March 2013 09:24 AM

මේවා කාටත් හොද පාඩම්. (නි)

:       0       0

අමිල Saturday, 09 March 2013 08:46 PM

මරණයේ දුක ඔහුගේ සමීපතමයින්ටයි. (නි)

:       0       0

නිමල් Saturday, 09 March 2013 09:02 PM

අර වහලේ උඩ ඉන්න මිනිස්සු දෙන්නා හොල්මන් දෙකක් වගෙයි. (නි)

:       0       0

වීරසේකරගේ එම්.ජී Saturday, 09 March 2013 10:16 PM

ඉතාමත් කනගාටුයි ඔබට නිවන් සුව (අ)

:       0       0

ප්‍රසාද් Sunday, 10 March 2013 10:30 PM

සොයුර, ඔබට නිවන් සුව! (නි)

:       0       0

නිහාල් Saturday, 09 March 2013 10:16 PM

වෙරළ ආශ්‍රිතව ජීවිත ආරක්ෂක සේවාවක් ක්‍රියාත්මක කළොත් නේද හොද? (නි)

:       0       0

රාජ් Saturday, 09 March 2013 10:54 PM

වැඩිහිටියන් නිතරම දරුවන් පසුපස සිටිය යුතුයි. වයස ගියත්, දැනුම තිබුණත්, අවවාදය සහ ආරක්ෂාව ගැන වැඩිහිටියන් ධාරණය කර ගන්න (නි)

:       0       0

සෙලනිකස් Saturday, 09 March 2013 11:10 PM

සිල්වා, මේ සිදුවීම කොහොමද අපේ මුලු තරුණ පරපුරටම සම්බන්ධ වෙන්නේ? (නි)

:       0       0

පහන් Saturday, 09 March 2013 11:59 PM

අපරාදේ ජිවිතේ තරුණ කාලයෙන්ම ඉවරයි (දී)

:       0       0

චන්ද්‍රා Sunday, 10 March 2013 12:33 AM

කරන්න කියන්න කිසිත් නොමැත. මරණය වළක්වනු නොහැකියි. (නි)

:       0       0

සෝමා Sunday, 10 March 2013 03:49 AM

හදිසි අනතුරු, සිය දිවි නසාගැනීම්... මේවට උත්තරයක් තිබිය යුතුයි. (නි)

:       0       0

තිස්ස Saturday, 09 March 2013 03:36 PM

මේවා අපේ අනෙක් තරුණ පිරිව්සට පාඩම් (දී)

:       0       0

ලලිත් Saturday, 09 March 2013 03:56 PM

අනේ මන්දා මොනවා කරන්නද කියලා ?? මොනවා වෙන්න යනවද කියලා (ස)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 10 March 2013 06:44 AM

වෙන්න තියෙන දේ වළක්වන්න බැහැයි කියනවනේ. (නි)

:       0       0

ජෝයි Sunday, 10 March 2013 06:48 AM

රටට වටිනා තරුණ ජීවිතයක්. බලවත් කණගාටුව. (නි)

:       0       0

ඉෂාන් Saturday, 09 March 2013 04:09 PM

බොහොම කණගාටුයි (ස)

:       0       0

සුනිල් Sunday, 10 March 2013 06:46 AM

කල්පනාවෙන් ක්‍රියා නොකිරීම නිසයි මේ දේවල් මෙහෙම වෙන්නේ. (නි)

:       0       0

අනුර Saturday, 09 March 2013 04:19 PM

හැමදේම කල්පනාවෙන් කලා නම් මේ වගේ අකල් මරණ වෙන්නේ නෑ (ස)

:       0       0

සිල්වා Saturday, 09 March 2013 04:24 PM

හරිම කණගාටුදායක පුවතක් , අපේ තරුණ පරපුරට මොනවා වෙලාද කියලා හිතාගන්න බෑ (ස)

:       0       0

ගිහාන් Sunday, 10 March 2013 08:02 AM

වැහි දවස් වලට උණවටුනේ දිය වැල් එනවා. (නි)

:       0       0

සම්පත් Wednesday, 13 March 2013 01:31 PM

ජිවිතයක අවසානය (දී)

:       0       0

ශාන්ති Saturday, 09 March 2013 05:36 PM

අනේ පුතේ මට හරිම කනගාටුයි, ඔබට නිවන් සුව (දී)

:       0       0

හේමසර හිමි Saturday, 09 March 2013 06:00 PM

මුහුදේ නාලා පුරුදු නැතුව ඇති. හරිම ශෝචනීයයි. (නි)

:       0       0

නිශාන්ත Saturday, 16 March 2013 12:58 AM

මරණය කාටත් පොදුය. ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ධනුක Saturday, 09 March 2013 06:05 PM

පවු අහිංසකයා. අනෙක් අය මේකෙන් පාඩමක් ඉගෙනගත යුතුයි. (නි)

:       0       0

සාගර Sunday, 10 March 2013 10:03 AM

ඒ දෙමවු පියන්ට මොන තරම් දුකක් ඇතිද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 866 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site