IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ව්‍යාපාරික කත තාවකාලිකව මුදාහරී

රුපියල් ලක්ෂ පනහක් වංචා කළැයි පන්නිපිටියේ සමන්ත දිල්රුක්ෂණ නම් ව්‍යාපාරිකයා කළ පැමිණිල්ල අනුව සුධර්මා නෙත්තිකුමාර තාවකාලිකව මුදා හල කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නොතීසි ලැබුණු පසු උසාවි එන්නැයි නියෝග කළේය.

ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්ශකුලරත්න මහතා ඉල්ලා සිටියේ පැමිණිල්ලේ උධෘත, උපදෙස් පතා නීතිපතිට යවා ඇති හෙයිනුත් ඇය සැකකාරියක කර නැති හෙයිනුත් නොතීසි ලැබුණු පසු ඇය උසාවි කැඳවන ලෙසයි.

 



අදහස් (0)

ව්‍යාපාරික කත තාවකාලිකව මුදාහරී

ගාන්ධි Wednesday, 09 July 2014 06:56 PM

ගාමිණී මහත්තයානම් හරිම ගුණගරුක මනුස්සයෙක්. (දී)

:       0       0

සේනුක Wednesday, 09 July 2014 07:34 PM

නීතියට අත තියන්න අපිට බැහැ (දී)

:       0       0

ෂේන් Wednesday, 09 July 2014 08:38 PM

මොකද මේ හැමදාම උසාවි එන්නේ (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 09 July 2014 09:42 PM

මේ ගොල්ලෝ ලඟින් ආශ්‍රය කරපු මෙයාව ආරක්ෂා කරපු අයගේ නම් ද වරින් වර මාධ්‍ය වලින් ප්‍රචාරය කරන එක හොඳයි. (නදී)

:       0       0

ලසා Wednesday, 09 July 2014 11:57 PM

අපේ රටේ නීතිය අකුරටම ක්‍රීයාත්මක වන එකේ මේ අහිංසක සැකකාරියක් නොවන තැනැත්තියට සාධාරණයක් සිද්ඳ වේවි. ඉතාමත් සුළු සාදාරණ මිලකට තම සේවය සපයන නීතීඥ මහතෙකුත් ඉන්න එකේ මම නම් හිතන්නේ ඇයට මේකෙන් බේරෙන්න ක්‍රමයක් තියේවි කියලයි. අපි ඇයට සාඳාරණයක් ඉටුවෙනතුරු බලා ඉඳිමු. (නදී)

:       0       0

සමන්ති Thursday, 10 July 2014 12:48 AM

නඩුව හරියට ප්‍රසිද්දයි නේද? (නදී)

:       0       0

චමින්ද Saturday, 12 July 2014 03:44 AM

මෙයා, රූපවාහිනි නාලිකාවක නිල නොලත් අයිතිකාරිය කියලත් ආරංචියි. (නදී)

:       0       0

ජිම් කුරු Thursday, 10 July 2014 01:38 AM

කොහොමද අහිංසක වෙන්නේ. කැසිනෝ ව්‍යාපාරයක් තියෙනවා නේද ? (නදී)

:       0       0

අමල් Thursday, 10 July 2014 02:21 AM

අපේ නෝනාට රත්තරන් පෙරෙව්වත් මදි මෙහෙම නෝනලා ගැන අහන කතා වලට. මම ඉපැයූ දෙයින් සෑහීමට පත්වෙලා, එයාගේ උගත්කමින් ලැබුන රස්සාවෙන් යමක් උපයාගෙන මටයි දරුවටයි සළකාගෙන නම්බුකාර විදියට ජීවත් වෙනවා. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 10 July 2014 02:28 AM

ඇය සැකකාරියක කර නැත්නම් අත් අඩංගුවට ගත්තේ ඇයි? තේරුම්ගන්න බැහැ. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 10 July 2014 02:28 AM

දැන් කාටවත් බලයක් නැහැ මෙයාව බේරගන්න. (නි)

:       0       0

සේරම් Thursday, 10 July 2014 02:52 AM

කොටි ගානක් වංචා කළත් මුදා හැරලානේ? (නි)

:       0       0

සරත් Thursday, 10 July 2014 04:28 AM

අයියෝ මෙයා තාම ලංකාවේද, මම හිතුවේ අරයත් එක්ක ඔස්ට්‍රේලියා හිගින් එහෙ බිස්නේස්ස් පටන් අරගෙන කියල. (ස)

:       0       0

ශාන සෞදි Thursday, 10 July 2014 12:30 PM

අනේ! මේ රටේ අහිංසක මිනිහෙක් පොල් ගෙඩියක් හොරකම් කළාම වෙන දේ මතක්වෙද්දී කියන්න තියෙන්නේ, "අනේ කාලේ වනේ වාසේ " කියලා තමයි (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 10 July 2014 05:26 AM

ඔක්කොම නීතිරීති පොඩි මිනිහාට තමයි. (නි)

:       0       0

දනා Thursday, 10 July 2014 06:06 AM

නිදහස් කරපු එක නම් ලොකු දෙයක්, පහුගිය ටිකේ මට හරියට කෑමක්වත් නෑ එයා නැතුව, දැන් නම් මලත් කමක් නෑ. (ස)

:       0       0

ටිකිරි Thursday, 10 July 2014 06:06 AM

ලංකාවේ කෝටියක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් මුදල් වංචා කලොත් ගොඩම තමයි. (ස)

:       0       0

ටිකිරි Thursday, 10 July 2014 06:08 AM

ලංකාවේ නීතියනම් කියල වැඩක් නැහැ. (ස)

:       0       0

ටිකිරි Thursday, 10 July 2014 06:36 AM

මට හිටපු රතු මල්ලිව මතක් වුණා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 367 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site