IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ව්‍යාපාරිකයෝ මූදත් අල්ලති

පානදුර වෙරළ තීරය රජයේ ඉඩම් ව්‍යාපාරිකයන් විසින් අත්පත් කරගෙන ඇත්දැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ප්‍රවාහ ඇමැති කුමාර වෙල්ගම මහතා පානදුර ප්‍රාදේශීය ලේකම්ටඋපදෙස් දුන්නේය.

ව්‍යාපාරිකයන් විසින් ඉඩම් අත්පත් කරගෙන ගොඩනැගිලි ඉදි කර ඇති බවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය වීමත් සම ඇමැති එලෙස උපදෙස් දුන්නේය.



අදහස් (0)

ව්‍යාපාරිකයෝ මූදත් අල්ලති

අජිත් කරුණාරත්න Tuesday, 22 January 2013 10:49 AM

ඒකට මොකද? සමහරු වැව් අල්ලනවා. සමහරු ගංගා අල්ලනවා. සමහරු වනාන්තරත් අල්ලනවා. (නි)

:       0       0

රොහාන් Monday, 21 January 2013 01:40 PM

සුනාමියෙන් මැරුණේ ‍මෙහෙම කට්ටිය නේද? (නි)

:       0       0

කිත්සිරි Monday, 21 January 2013 01:57 PM

හුඟක් අය හිතන් ඉන්නේ ඕවා යනකොට ගෙනියන්නයි. හැබැයි ඉතින් ගෙනියන්න වෙන්නේ ඕවා කරලා එකතු කරගන්න කර්මය තමයි. (නි)

:       0       0

ලලිත් Monday, 21 January 2013 02:50 PM

සුනාමියක් එනවා කිව්වනම් ඕවා දාලා පැනලා දුවයි (ස)

:       0       0

දෝහා Monday, 21 January 2013 03:45 PM

රජයේ ඉඩම් වල අනවසර ඉදිකිරීම් කරනකල් මොකද කළේ? (නි)

:       0       0

අපොන්සු Monday, 21 January 2013 03:46 PM

පානදුර මුහුදේ ඉඩම් අල්ලාගෙන ඉන්නේ දැන් දේශපාලකයෙක් වෙලා ඉන්න කෙනෙක්ද? (ත)

:       0       0

ඉෂුරැන්දි Monday, 21 January 2013 05:35 PM

අපේ අයියල තව ටික කලකින් මුහුදුත් ගොඩ කරන්න පටන් ගනිවි (අ)

:       0       0

නිත්‍යා Tuesday, 22 January 2013 09:40 AM

කොච්චර කොහොම අල්ල ගත්තත් කවදා හරි අවසානේ අයිති වෙන්නේ හතර රියනක් පමණයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site