උඩප්පුව ආඩිමුණේදී සොක්ක ලිංගම් සේගු රූබන් නැමැති ව්‍යාපාරිකයාව සිකුරාදා රාත්‍රියේ පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී ඇත.
වෙළද ව්‍යාපාරිකයෙකු වන ඔහු රාත්‍රියේ ගෙදර යමින් සිටියදී රතු පැහැ කාරයකින් ආ පිරිසක් පැහැරගත් බව පැමිණිල්ලේ සදහන් වේ.
2025 දෙසැම්බර් මස 18
337
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
210
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාපාරිකයා පැහැර ගනී
ගයාන් Saturday, 13 July 2013 02:47 PM
ඕවා මොන රටේද නැත්තේ කියලා කිවා නේද එක පාරක්.(නදී)
ෂෙරිෆ් Saturday, 13 July 2013 02:50 PM
කොටි බිය නැත, හෙළ බිය ඇත. (ස)
අතුල - මාලදිවයින Saturday, 13 July 2013 03:56 PM
ෂෙරිෆ්, ඇයි මාමාස්මි? (අ)
හුසේන් රියාද් Saturday, 13 July 2013 04:09 PM
කලින් සුදු වැන් වලින් උස්සල කප්පම්ගත්තු සෙට් එකමද දැන් රතු කාර්වලට බැහැල තියෙන්නේ. අවුරුදු ගණන් දුක් මහන්සියෙන් හරි හම්බකරපු දේවල් දවසෙන් දෙකෙන් උදුරාගන්නා මුන්ට තමන්ගේ දරුවන්ගෙන් හරි දුක් වින්දිලයි යමපල්ලට යන්න වෙන්නේ. ඒක ස්ථීරයි. දියුණු වෙන රටක හොඳ පෙරනිමිති.(අ)
අමිල කටුනායක Saturday, 13 July 2013 08:13 AM
කප්පම් ගන්න වෙන්න ඇති.(නදී)
පිටබෙද්දර ජයා Saturday, 13 July 2013 06:55 PM
මිනිසුන්න්ගේ කෝටි ගණන් සල්ලි අරන් ඔස්ට්‍රලියාවට මිනිස්සු ප්‍රවාහනය කරන කෙනෙක්ද දන්නේ නැහ නේද? (අ)
කමල් Saturday, 13 July 2013 09:07 AM
අරයා ඇතුලෙනේ, තවත් අය ඉන්නවාද? (අ)
රූපවති Saturday, 13 July 2013 07:44 PM
අතුල... මාලදිවයින,,,? ෂෙරිෆ් ද දන්නැහැ ... ඒ මනුස්යව පැහැර ගෙන ගියේ....? ෂෙරිෆ් එහෙමත් දැන් මොට්ටක්කිලිය පොරවගත්තු ගමන් ඉන්නේ...? විශ්වාස නැහැ,, පරිස්සමට හෙට අනිද්දා ඔයාල ,අපි හැමෝම අතුරු දහන් කරාවී මෙයාල ඇවිත් ....? (අ)
ලලිත්-SL Saturday, 13 July 2013 10:24 AM
මංකොල්ල කෑම, කප්පන් ගැනීම් දුෂණ වංචා බොරුව කවදාවත් නැති විදිහට අද අපේ රටේ රජකරනවා නේද ?? මොන කිවරු ගැහැව්වත් වැඩක් නැහැ සාමාන්‍ය ජනතාව ඉන්නේ බියෙන්. (අ)