ගම්පහ උඩුගම්පොල හුදකලාව ජීවත්වූ ව්‍යාපාරිකයකු (56) අබිරහස් ලෙස මියගොස් සිටින බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාපාරිකයා අබිරහස් ලෙස මිය ගිහින්
සත්‍යයා Friday, 25 July 2014 04:33 AM
අභිරහස් ලෙස ජීවත්වෙනවා. අභිරහස් ලෙස මියයනවා. ශ්‍රී ලංකාවේ සමස්ත පැවත්මම ලොකු අභිරහසක්.(අ)
නන්දන පනාගොඩ මිලානෝ Thursday, 24 July 2014 06:20 AM
ලංකාවේ මේවා සාමාන්‍ය දේවල්නේ. ලෝකේ භයානකම රට. (නදී)
නිශාර්ඩ් ප්‍රීනා Thursday, 24 July 2014 07:40 AM
මරණය කාටත් නියතයි. මෙම පුද්ගලයා හුදකලාව ජිවත්ව සිටියදී මියගිය නිසා එය අභිරහස් මරණයක් කියල අර්ථ දැක්වීමක්ද වත්ද ? නැතිනම් හුදකලාව ජිවත්වන මිනිසුන් මිය නොයා යුතුද ? මට තේරෙන්නේ නැහැ. (නදී)
වාසනා Thursday, 24 July 2014 08:32 AM
නොතේරෙන දේවල් දැන් ගොඩක් සිදුවේ (නදී)
පිටබැද්දර ජයා Thursday, 24 July 2014 10:32 AM
නන්දන පනාගොඩ , ඔයා ගැන දුක් වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ . ලෝකේ කොහෙත් මේවා වෙනවා ඔයා ඉන්න ඉතාලියේ මේවා වෙන්නේ නැද්ද ? (නදී)