IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ව්‍යාපාරිකයා අතුරුදහන්

මිගොඩ දේපල වෙළදාම් ව්‍යාපාරිකයෙකු සිකුරාදා දහවල් 11.30  සිට ආගිය අතක් නැතැයි ඔහුගේ බිරිය හංවැල්ල පොලිසියට පැමිණිලි කර ඇත.

දෙදරු පියෙකු වන සුදත් චමින්දගේ(39) මෝටර් රථය හංවැල්ලේ ඇඹුල්ගම කැලණි ගඟ සමීපයේ තිබියදී සොයාගෙන ඇත.

කමිස බොත්තම් කිහිපයක්, පියන ගැලවුන ජංගම දුරකතනයක් හා ඔහුගේ සෙරෙප්පු දෙක කාරයේ තිබුන බවත් පොර බැඳීමක සලකුනු පෙනෙන්නට තිබෙන බවත් පොලීසිය කියයි.

සිකුරාදා 9.30 ට ගෙදරින් බැහැරව ගිය ව්‍යාපාරිකයා අවසන් වරට බිරියට ඇමතුමක් දී ඇත්තේ පෙරවරු 11.30 ටය.



අදහස් (0)

ව්‍යාපාරිකයා අතුරුදහන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site