IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ව්‍යාපාරිකයයි දරු තිදෙනයි මරුට

 වව්නියාව බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ රාගම බටුවත්ත දුම්රිය පොළ අසල දුම්රිය හරස් මාර්ගයේ දී කැබ් රථයක් ගැටීමෙන් පියා පුතුන් දෙදෙනා හා එක් දියණියක එම ස්ථානයේ දීම මරණයට පත්ව, මව සහ බාල දියණිය තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

මීගමුව මහ හුණපිටියේ ව්‍යාපාරික රාජ් කුලතුංග ධර්මසිරි (43) (පියා), රාජ්කුලතුංග හර්ෂ තරිඳු (19) (පුතා) , රාජ් කුලතුංග ලහිරු සාලිංග (14) (පුතා) සහ රාජ්කුලතුංග අංජලී ප්‍රබුද්ධි (21) (දියණිය)  මිය ගිය බව පොලිසිය කියයි.

 වෙල්ගම ආචාරිලාගේ තුෂාරිකා සිල්වා (35) (මව) සහ  රාජ් කුලතුංග තරුෂි මධුෂාණි (12) (දියණිය)  තුවාල ලදහ.

 

 



අදහස් (0)

ව්‍යාපාරිකයයි දරු තිදෙනයි මරුට

ප්‍රසාද් Wednesday, 04 February 2015 11:50 AM

ඔබසැමට නිවන් සුව ප්‍රාර්ථනා කරමි! තරුණ ජීවිත ගොඩක් (නි)

:       0       0

අජන්ත සමරකෝන් Thursday, 05 February 2015 03:42 AM

නිරපරාෙද් වටිනා ජීවිත දිනපතා දුම්රිය හරස් මං කියන මර උගුල්වලට බිලිෙවනවා. ලොක්කෝ තවම බයිලා කිය කිය ඉන්නවා. එක මිනිහෙක්වත් නැද්ද මර උගුල් වලට විසඳුමක් දෙන්න (නදී)

:       0       0

මාටින් Thursday, 05 February 2015 04:03 AM

කණගාටුයි! (නි)

:       0       0

ලංකා Wednesday, 04 February 2015 03:13 PM

මේ සිද්ධිය ගැන ගොඩක් කණගාටුයි.(හේ)

:       0       0

කාංචන පෙරේරා Thursday, 05 February 2015 04:51 AM

මේ හතර දෙනා දිවි පුදා කියාදුන් පාඩම ඔබ සැමට අවබෝධ වේවා! (දිල්)

:       0       0

ටානියා Wednesday, 04 February 2015 05:02 PM

නොඉවසිලිමත්කම නිසානේ මේ හැමදේම (නි)

:       0       0

රෝහණ Thursday, 05 February 2015 07:42 AM

කණගාටුයි! අපිට.(හේ්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site