බම්බලපිටියේ කාමා රාත්‍රි සමාජශාලාවේදී 21 හැවිරිදි තරුණයක්ට පහර දුන්නැයි රිමාන්ඩ් භාරයේ සිටි අලි අස්ගර් ගුලාම්හුසේන් නම් ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොටුව මහේසුත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
ඔහු සමග රිමාන්ඩ් භාරයේ සිටි අනෙක් දෙදෙනා යළි රිමාන්ඩ් කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
328
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාපාරිකයාට ඇප
හේමන්ත Thursday, 11 July 2013 03:09 PM
නමෙන්ම පෙනෙනවා එතන වැඩ කිඩ ගැන. අනේ රටකට ගිය කලක්! (නි)
සතිස් Thursday, 11 July 2013 03:18 PM
අලි අස්ගර්, රාත්‍රී සමාජ ශාලා හරාම්ද? හලාල්ද? දන්නේ නැති නිසඊ අහන්නේ. (අ)
අස්මිත් Saturday, 13 July 2013 02:08 PM
මුස්ලිම් සිංහල කියල නැහැ වැරැද්ද කාටත් පොදුයි වගේම මුස්ලිම් වුනත් හරාම් දේවල් කරන බොහෝ අය ඉන්නවා. දඩුවම් දිය යුතුයි. මරණයෙන් පසු ජීවිතය ඔහුට ඊට වඩා දුෂ්කර එකක් බව කිව යුතුයි. (ස)
ලලිත්-SL Thursday, 11 July 2013 03:24 PM
චන්ඩි චන්ඩි අස්චර්යය වෙත පියබා යන්න හද චන්ඩි ගෙන්නම් කිසිම අඩුවක් නැහැ අපේ රටට ආයුබෝවන්. කෝටි කාලේ කාලේ බෝම්බ බය විතරයි. (අ)
සමීර Thursday, 11 July 2013 03:31 PM
වරදිකරයෝන්ට තම කොහොමත් අල්ලා දෙවියන්ගේ පිහිට ලබන්නේ.නෑ .................. එක නිසා තමා කුරානයේ හරක මරන්න කියලතින්නේ (අ)
ටාසන් Thursday, 11 July 2013 04:02 PM
මුස්ලිම් ජාතිකයකු නිසා නම ගම එක්කම දාල, මහා ජාතියේ එක්කෙනෙක් නම් එම වියපරිකයා මෙම වියපරිකයා.(නදී)
නීරෝ Thursday, 11 July 2013 04:16 PM
අඩෝ මෝඩ සමීර,කොහෙද යන්නේ මල්ලේ පොල් කියලද මේකට උත්තර දෙන්නේ? (නි)
නදීකා Thursday, 11 July 2013 04:16 PM
මේ අයගේ වැඩ ඔක්කොම රෑට තමයි (නි)
උපේන්ද්‍ර Thursday, 11 July 2013 04:23 PM
අයියෝ සල්ලි! (නි)
උපේන්ද්‍ර හේරත් Thursday, 11 July 2013 04:30 PM
රස කැමක් හොයාගන යන්න ඇත්තට මේ දවස්වල හරියට කැමත් නැහැ (අ)
දිනුෂ Thursday, 11 July 2013 04:37 PM
කෝ මේ මුස්ලිම් අයගේ අදහස් (අ)
ඇසළ Thursday, 11 July 2013 04:56 PM
අල් හාජ් අලි අස්ගර් කියන්නේ සියක් වාරයක් මක්කම වන්දනා කරපු, දවසට පස් වතාවක් ආගම සිහිකරන පින්වත් බැතිමතෙක්. නයිට් ක්ලබ්, සුදු කෙලිම සහ මත්පැන් විකිණීම හලාල් කරගෙන ඇවිත් තියන කෙනෙක්. කිසිම කෙනෙක් නිරපරාදේ අහිංසක මිනිසුන්ට දොස් කියන්න එපා. (නි)
පයිරූස් Friday, 12 July 2013 04:50 AM
මුස්ලිම් ව්‍යාපාරිකයෙක් නිසා නම දාලා තියෙන්නේ. මේ වගේ සිංහල ව්‍යාපාරිකයින් කී දෙනෙක් දවසකට ඇප ලබා ගන්නවද?(නදී)
රිෂාර්ඩ් Thursday, 11 July 2013 05:05 PM
සමීර එතකොට කෝ ඔයාගේ ඔය කියන පොතේ හරක් මරන්න එපාකියල තියෙන වැකි ටික ? ඒක කොහෙද තියෙන්නේ. ගවයා කොහොමද කොහොමද ? එතනට ආවේ. (අ)
උපාලි Friday, 12 July 2013 06:12 AM
තවත් තැන්වල මම දැක්ක කීපදෙනෙක් අල්ල ගත්තාම ලොක්ක ඇප පිට එලියට යනවා. ගෝලයෝ රිමාන්ඩ් වෙනවා. අපේ නීති පොත්වල මුද්‍රණ දෝෂයක් වෙන්න ඇති. (නදී)
මලින්ත Thursday, 11 July 2013 05:18 PM
මොකක්ද ඔය සමාජ ශාලාව? අපි නොදන්න එකක්ද? (නි)
අසංග Thursday, 11 July 2013 05:40 PM
දැන් මේ අය පොඩ්ඩක් දඟලනවා වැඩයි. කට්ටිය පොඩ්ඩක් පරිස්සම් වුනොත් ඇඟට ගුණයි. (නි)
සමීර Thursday, 11 July 2013 05:59 PM
රිෂාඩ් එන්න අපේ දිහා, මම කියලා දෙන්න (නි)
සම්පත් Thursday, 11 July 2013 06:05 PM
අරාබියේ වගේම ලංකාවෙත් තමන්ගේ වාසියට තමා මේගොල්ලෝ ආගම අදහන්නේ. (නි)